1. noone

    Hottest Temperatures Cities In Southeast Asia 2024🥵☀️🌡️🔥

    ගිය ඉරිදා අනුරාධපුරේ ගියා, ශ්‍රී මහා බෝධිය ගාවට උඩ පැන පැන ගියේ කකුල් දෙකේ දියපට්ට එන්න රස්නෙයි
  2. noone

    මැසිම රීස්ටාර්ට් වෙනවනෙ සිංහලු.. 😣

    උබ දන්න මගුල උඩ බලපන් cpu heat එක fan speed එක පෙන්නනවා වැලක් බලාගෙන රනිල්ව මතක් කරගෙන හිටපන් නොදන්නා ඒවා නොකියා
  3. noone

    අනාථ නොවි බඩු ගේමු - Custom TAX

    අඩෝ මම M365 Scooter එකට ටයර් දෙකක් ඕඩර් කළා එකටත් tax එකක් වදියිද?
  4. noone

    දෙන්නෙක් ඉන්න පවුලකට සතියකට කීයක්?

    1KG Chicken - 1200, 1KG Pork - 1250 500G Fish -600 10 Eggs - 650 Samba 3KG - 900, Sugar 1KG - 300, Milk 2 bottle - 500 Bread 3 - 500, Sliced Bread - 350, Samagi Piti - 350, Vegi - 1500 Coconut Oil - 550 Tea pack - 400, Total - 8700.00 තව පොඩි එකාට බිස්කට්, චොකලට්, බටර් වගේ ඒවාට වෙනම යනවා...
  5. noone

    Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

    ඔලුව එලියට දාන්න කලින් රිවස් එකට ජියර් එක දාපං *කෝ කිව්වා
  6. noone

    ඉරානේ ජනපතිට යන්න පාර වහපු නිසා හූ කිය කිය හෝන් ගහයි..

    ඕක ඇමරිකන් ජුන්ඩාවේ වැඩක් වෙන්න බැරිද?
  7. noone

    මීටර් නැත්නම් කතා කරන්න.කතා කර ඉන්නම ඕන නෑ... ඒ වාහනේ යන්න එපා.. මම නම් එහෙමයි.. ☺️☺️

    පාර අයිනේ ඉන්න 3 විල් මල්ලි එක්ක ටවුන් එකට ගියොත් 350යි පික්මි එකක් දාගෙන ගියොත් 220යි
  8. noone

    වතුර මීටරේට යටින් තියෙන මේ කෑල්ල මොකද්ද + උබලගෙ වතුර ලයින් ප්‍රේශර් නැද්ද මේ ටිකේ

    එකට අපේ ගෙදර, වතුර කපපු දවසටත් දවසෙන් භාගයක් වතුර එනවා. :lol::lol:
  9. noone

    අලුත් Romeo & Juliet චිත්‍රපටයේ සුන්දර ජුලියෙට්

    Gnomeo & Juliet වලටනම් අවුලක් නැ
  10. noone

    Petrol price

    A litre of Lanka Super Diesel 4 Star Euro 4 (Rs. 458) has been reduced by Rs. 72, and its new retail price will be Rs. 386.
  11. noone

    Vitz එකේ Engine tune up කරගන්න help

    ටොයෝටා ලංකා කිව්වට ඉන්නේ ඔක්කොම වැඩ්ඩො නෙවෙයි. ගොඩක් උන් ට්‍රේනින් සෙෂන් වල ඉන්නේ. සුපවයිසර් කියන ටික කරනවා. දිගටම කරන වැඩ දන්න ගරාජ් එකක් සෙට් කර ගත්ත නම් මිට වැඩිය හොදයි සමහර දේවල් අපිට කියලත් දෙනවා. ලගට වෙලා බලන් ඉන්නත් පුළුවන් බලන් ඉන්න එකෙත් පොඩි ගතියක් තියනවා
  12. noone

    Vehicle CR help

    head office yanna. ewelema denawa
  13. noone

    4G sim card ip camera ?

    ඔකේ Hikvision EZVIZ කැමරා Ad එකක් දැම්මා. 16500 https://elakiri.com/market/hikvision-ezviz-3mp-4g-camera.2122/ දැන් නම් බඩු ඉවරයි .
  14. noone

    ප‍්‍රබල මාලිමාවියක් අනියම් සැමියා අතින් මරුට.. ඔහුත් මාලිමාවෙක්..

    ප්‍රබල පොහොට්ටු නායකයෙක් 69 ලක්ෂයක් පුක්ෂණය කර වසර දෙකකට ආසන්නයි වගේ නිව්ස් නැද්ද ?
  15. noone

    Fuel Price Revision - (April 2024)

    With Super Diesel? Are you kiidding?
  16. noone

    මේ ලැට්ටොප් එක හොදයිද?

    ow. 4GB or 8GB Inbuild Ram, slot 1k thiyanawaa. samahara ewage slot 2k enawa NVME awoth HDD eke ribon eka ganna one wenama kohomath processor eka enne board ekema den.
  17. noone

    මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටෙයි..🚨

    කුඩු වෙච්ච හැම වාහනයකම මහින්ද මාත්තියාගේ පින්තුරයක් තිබිලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  18. noone

    ඔන්න එහෙනං අපිත් දැං HDMI 🤩

    Branded wala power supply, Main Board ගියොත් ඉවරයි ඉතින් සමහර DELL, Lenovo, HP පවර් සප්ලයි ගන්න ගානෙන් තව PC එකක් හදන්න පුළුවන්
  19. noone

    කොල්ලනේ EPSON ECOTANK L3250

    ප්‍රින්ටර් එක හොදයි මොකක්ද warranty 79 ට හම්බෙන්නේ?

    No contents