ඔව්4th Gen support karann naha windows 11 poddak google krala balapn
https://answers.microsoft.com/en-us...n-laptop/6b32700e-9f18-4d09-9cc8-1e4edb3667b4
ඔව්4th Gen support karann naha windows 11 poddak google krala balapn
https://answers.microsoft.com/en-us...n-laptop/6b32700e-9f18-4d09-9cc8-1e4edb3667b4
TriGem DreamSys කියල මගුලක්kalin thibbe ECS board ekakda? ewa hari nadda?
ECS එක හොඳයි මමත් ඉස්සර used එකක් පාවිච්චි කෙරුවා NAS එකකටkalin thibbe ECS board ekakda? ewa hari nadda?
ECS H110 අලුතෙන්ම ගන්න පුලුවන් 10 කට වගේ කිව්ව මතකයි කඩේකින් අහද්දි, අනේ මංද used ඒවද කියල ඒක හරියට අහන්න බැරි වුණාECS එක හොඳයි මමත් ඉස්සර used එකක් පාවිච්චි කෙරුවා NAS එකකට
මටත් හිතුණ ඕකසෙකන්ඩ් හෑන්ඩ් කොම්පියුටර් කෑලි වෙන වෙනම අරන් කොම්පියුටර් හදන්න එපා බන්. ටික කාලයක් යද්දි ලෙඩ ගොඩවල් වෙනවා. කොරියාව වගේ රටවල්වලින් ගෙන්වන අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු HP, Dell, Lenoveවගේ branded pcඑකක් ගනින්කෝ. ගොඩක් ඒවගේ HDD+SSDතියනවා. උබට ඕනි නම් VGA එකක් විතරයි වෙනම ගහ ගන්නත් ඕනි.
සිංදු අහනව වීඩියෝ බලනව ෆිල්ම් සීරීස් බලනවකොන්ග්රැට්ස්! උඹ කොම්පීතරයෙන් ගන්න ප්‍රයෝජනවත්ම වැඩේ මොකක්ද?
සෙකන්ඩ් හෑන්ඩ් කොම්පියුටර් කෑලි වෙන වෙනම අරන් කොම්පියුටර් හදන්න එපා බන්. ටික කාලයක් යද්දි ලෙඩ ගොඩවල් වෙනවා. කොරියාව වගේ රටවල්වලින් ගෙන්වන අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු HP, Dell, Lenoveවගේ branded pcඑකක් ගනින්කෝ. ගොඩක් ඒවගේ HDD+SSDතියනවා. උබට ඕනි නම් VGA එකක් විතරයි වෙනම ගහ ගන්නත් ඕනි.