1. noone

    සප්ත කන්‍යා Movie - 1993

    මාස ධෙක තුනකට කලින් වෙඩිමකට ආවා. සිග්නල් නෑනේ බන් ඔහේ. බස් ස්ටෑන්ඩ් එක ගාව ඉදලා කිලෝමීටරයක් විතර එහා කන්දක් උඩ තියන ගෙයක නතරවෙලා හිටියේ
  2. noone

    උබලෑ පැත්තෙ 2019 සජිත්ට දුන්න උන්

    සජිත් කියන්නේ නම් උධ්ධච්ච පිස්සෙක්.තමන්ගේම මතයේ ඉන්න වීඩියෝ වල ඒ බව හොදටම පේනවා වෙන කවුරු හරි ඔය පක්ෂේ මුලට ආවා නම් අනිවා ගේමක් ගහන්න තිබ්බා අනික ඔය දත් දොස්තරයාට, බනානාට එහෙම මිනිස්සු කැමතිම නැ
  3. noone

    උබලෑ පැත්තෙ 2019 සජිත්ට දුන්න උන්

    ඇයි බං පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කියන නම වෙනස් කලේ
  4. noone

    උබලෑ පැත්තෙ 2019 සජිත්ට දුන්න උන්

    බුද්ධාගම්? :unsure::unsure: ලොකු මැඩම් නම් බොන් අගේන් නේද?
  5. noone

    කිරිකැටි දියණිය සමඟ සජිත් දළදා වඳී

    ඔව් එක ඇත්ත නැත්තන් අවුරුදු 25ක් බලන් ඉන්න ඔනේද මට තියන අනිත් ප්‍රශ්නේ හදාගන්න ළමයි ගන්න අය ගැහැණු ලමයින්වම ගන්නේ ඇයි කොල්ලෙක් නම් ලොකු වෙලා කෙළවයි කියන බයටද
  6. noone

    කිරිකැටි දියණිය සමඟ සජිත් දළදා වඳී

    දුප් කියලා එලෙව්වා කියලා ෂුවර්ද? හින්දි පිලුමක් වගේ
  7. noone

    Questions ගූග්ල් map එකෙයි කාර් මීටරෙයි

    නෑ. 7KM - 5KM වගේ වෙනසක් තියනවා ස්පීඩ් එක
  8. noone

    මේ ටිකේ නැගලම යන බිස්නස්

    දොඩම් ගෙඩිය මිරිකලා කලින් හදපු සිරප් එකකින් ඒක පුරවනවා. තව අයිස් කැට දෙකකුත් දානවා
  9. noone

    Questions LG TV Display Panel එකක් ගන්ඩ

    දෙන්නම් 25 කට BRANDNEW WITH 3 MONTHS WARRENTY. TV EKA ARAN ENNA DALAMA DENNAM
  10. noone

    ඉරොෂි සූරියසේන / Iroshi Suriyasena (❤️ ω ❤️) 🎼🎵🎶🎸

    හොදට හුස්ම අල්ලන් සින්ග් කරන්න බෑ
  11. noone

    ක්‍රිකට් කොමෙන්ට්‍රි

    උන් දෙන්නා හිතන් ඉන්නේ මේක එල්ලේ මැච් එකක් කියලා
  12. noone

    වයිෆයි - හොට්ස්පෝට් හෙලප්

    ඕක මෙහෙමයි වයිෆයි කනෙක්ට් වෙලා ඉන්න වෙලාවට හොට්ස්පොට් ඕන කලොත් වයිෆයි ඩේටා යුස් වෙන්නෙ හැබැයි මේක සම්සුන්ග් M series, A series වලා නැ Note වලයි S Series වලයි තියනවා Wi-Fi Direct කියන්නේ ඕකට තමයි
  13. noone

    වයිෆයි - හොට්ස්පෝට් හෙලප්

    flagship phone wala ohoma enne ne. Mid range and Low range wala witharai ohoma enne
  14. noone

    ක්‍රිකට් කොමෙන්ට්‍රි

    අඩු බජට් එකකින් කැමරා ඇන්ගල් සෙටප් කරලා තියෙන්නෙත්
  15. noone

    සිදූ සෝරත ඇත්තටම මහනවෙයි

    තව අවුරුදු 10කින් සුපිරි වන්ඩියකින් බහියි උබලට හික් ගැවෙන්න
  16. noone

    ඔන්න අපි ඇවිස්සුනා....

    අලි පන්නන මන්තරේ දන්න හින්දද?
  17. noone

    Wagon r idle stop blinking

    බැටරියෙන් පන්නලා පැයක් වගේ තිබ්බම ඕක ඔටෝ රීසෙට් වෙනවා නැත්තන් එක දිගට 50-70 KM වගේ දුවන්න ඕනේ . එහෙමත් නැත්තන් OBD එකෙන් ඉරේස් කරන්න ඕනේ එක දිගටම පල්ලම් වල ගියාම ඕක ආවා නම් අනිවා හයිබ්‍රිඩ් බැටරියේ අවුලක්
  18. noone

    Hikvision colourvu cameras

    Kadawatha.
  19. noone

    අපි අවුරුදු 20 කට කලින් මෙහෙමයි ඉන්ටෙර්නෙට් ගියේ

    ඒ කාලේ අපි එන කෝල් වලටත් සල්ලි ගෙව්වා :lol: :lol:

    No contents