ඉස්සර අපිට නාන්න වෙනම ළිදක් තිබ්බා. එකේ දැන් ඉන්නේ කබරයි,දියබරි
බොන්න ළිදක් තිබ්බා, පාරේ ලයින් එක අරගෙන ඒක වහලා දැම්මා
දැන් වෙනම වතුර බිලක් එනවා රු2000 කට කිට්ටු වෙන්න
ගෙවල් වටේට ටොයිලට් වලවල් කියලා ලිදේ වතුර බොන්න හොද නැ කිව්වා
ඒ වුනාට අපි දැන් බොන්නේ කැළණි ගගේ වතුර වලට ක්ලෝරීන් දාලා...