උබලෑ පැත්තෙ 2019 සජිත්ට දුන්න උන්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    මම දුන්නේ සජ්ජට .. ඒ රාජපක්ෂ ලව පරද්දන්න.
    මේ පාරත් රාජපක්ෂ බයි පරපුර ට විරුද්දව ඉන්න ප්‍රධාන පක්ෂෙට දෙන්නේ චන්දෙ දාන්න ගියොත්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම දුන්නේ සජ්ජට .. ඒ රාජපක්ෂ ලව පරද්දන්න.
    මේ පාරත් රාජපක්ෂ බයි පරපුර ට විරුද්දව ඉන්න ප්‍රධාන පක්ෂෙට දෙන්නේ චන්දෙ දාන්න ගියොත්.
    සජ්ජට නේද මේපාරත්?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බඩ තියනවා
    ළමයි ඉන්නවා
    ණය ඉල්ලන්න ඉංග්‍රීසි පුළුවන්
    වෙන මොනවද ඕන? 💁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    සජ්ජට නේද මේපාරත්?
    නෑ ඒ හරකට දෙන්නේ නෑ .
    කොහොමත් මේ පාර පොහොට්ටුවේ උන්ට තැනක් නෑ . පොහොට්ටුව පුකේ ගහන එන එකා බලලා ඌව පරදින්න දාන්නේ.
     
    • Like
    Reactions: FuBaR

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,991
    113
    සැලකිය යුතු පිරිසක් JVP එකට දෙයි වගේ. පරම්පරාගතව සජිත්ට රනිල්ට ඡනදෙ දුන්න අපේ අම්මලත් මේපාර JVP එකට තමා දෙන්නෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතාමත් හොඳ ප්‍රශ්ණයක්. 2019 සජියට දුන්න @hasithayad මේ පාර කාටද දෙන්නේ?ලප කොටාටද?🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මයිනගෙ පුතා මේ දවස්වල පන්සල් බඩගානව නේද

    බුද්ධාගම් කාරයෝ යන්නෙ පන්සල් තමා..අැයි උඹ වගේ පල්ලි බඩ ගාන්නද කියන්නේ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බුද්ධාගම්? :unsure::unsure:
    ලොකු මැඩම් නම් බොන් අගේන් නේද?

    තාත්තා බුද්ධාගමේ..

    බලු මසාට රෙද්දෙ කක්කි යන ප්‍රශ්න අහන්න එපා 🫢🫢😹

    තොගේ ගෑණිගේ surname ඵකද තොගේ ළමයින්ටත් දාල තියෙන්නේ නූගත් ඕසි ලැටා.🤣🤏.

    අම්මගේ මඟුල් වැඩක් නෑ පොන්නයෝ ළමයින්ට..තාත්ත බුද්ධාගමේ.ඵච්චරයි.🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    තාත්තා බුද්ධාගමේ..

    තොගේ ගෑණිගේ surname ඵකද තොගේ ළමයින්ටත් දාල තියෙන්නේ නූගත් ඕසි ලැටා.🤣🤏.

    අම්මගේ මඟුල් වැඩක් නෑ පොන්නයෝ ළමයින්ට..තාත්ත බුද්ධාගමේ.ඵච්චරයි.🤣🤣

    බලු මසාට කක්කි ගිහිල්ලා. 😱😹😹😹
     
    • Haha
    Reactions: Don GasCan

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තාත්තා බුද්ධාගමේ..

    තාත්තා බුද්ධාගමේ..

    තොගේ ගෑණිගේ surname ඵකද තොගේ ළමයින්ටත් දාල තියෙන්නේ නූගත් ඕසි ලැටා.🤣🤏.

    අම්මගේ මඟුල් වැඩක් නෑ පොන්නයෝ ළමයින්ට..තාත්ත බුද්ධාගමේ.ඵච්චරයි.🤣🤣

    ඇයි බං පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කියන නම වෙනස් කලේ
     
    • Haha
    Reactions: FuBaR and shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බුද්ධාගම් කාරයෝ යන්නෙ පන්සල් තමා..අැයි උඹ වගේ පල්ලි බඩ ගාන්නද කියන්නේ?
    පර්සි මහේන්ද්‍රන් කියන්නෙ මොනවගේ නමක්ද බන්?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම දුන්නේ සජ්ජට .. ඒ රාජපක්ෂ ලව පරද්දන්න.
    මේ පාරත් රාජපක්ෂ බයි පරපුර ට විරුද්දව ඉන්න ප්‍රධාන පක්ෂෙට දෙන්නේ චන්දෙ දාන්න ගියොත්.
    overall gattot jepponta wadiya nm SJB honda wei honda team ekak innwa. ara gon handunettiya kiyana dewal walin terenawa aa buruwa finance minister hariyanne naa

    සැලකිය යුතු පිරිසක් JVP එකට දෙයි වගේ. පරම්පරාගතව සජිත්ට රනිල්ට ඡනදෙ දුන්න අපේ අම්මලත් මේපාර JVP එකට තමා දෙන්නෙ
    boru kiyanna epaa gothayoo ehema kawurut naa jeponta denne 2000n passe ipaduna harak tika tamai. parana ayanm lowet denne naa
    ------ Post added on Mar 2, 2024 at 1:21 PM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    overall gattot jepponta wadiya nm SJB honda wei honda team ekak innwa. ara gon handunettiya kiyana dewal walin terenawa aa buruwa finance minister hariyanne naa
    ඒත් සජිත් කියන පිස්සා හරියන්නේ නෑ බන්. ඌ එක්ක ඉන්නකන් උන්ගේ පක්ෂේ මොකා හිටියත් තේරුමක් නෑ . අරු මානසික ලෙඩෙක්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒත් සජිත් කියන පිස්සා හරියන්නේ නෑ බන්. ඌ එක්ක ඉන්නකන් උන්ගේ පක්ෂේ මොකා හිටියත් තේරුමක් නෑ . අරු මානසික ලෙඩෙක්.
    nayakayagen decide karanna amaarui lapayath katin bathalakola hitawana ekek kiyala onee ekekta terenwa. hariyta gattot danata tiyena hondama option eka ranila kawuru monwa kiwwat. sajiyage kata awul wunaata pora covid kaale kiypuwai economy eka gana parliment eke kiyapuwai ahuwama uut lapayata wadaanm hondai. mata terena widihata uta tiyenne heena maanayak misak pissek nemei
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පර්සි මහේන්ද්‍රන් කියන්නෙ මොනවගේ නමක්ද බන්?

    ගූ වෙලා ඒ පාර නමක් අල්ලන් හැමිනෙනවා🤣🤣

    ඇයි බං පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කියන නම වෙනස් කලේ

    උඹම අහල මටත් කියපන්..උඹල ඉතිං උඹලගේ ඒවට වඩා හොයන්න දන්නේ අනුන්ගේ ගැන නේ..🤣

    බලු මසාට කක්කි ගිහිල්ලා. 😱😹😹😹

    ඕසි ලැටා පච වුනා..දිව්වා 🤣🤣..කක්කි ගැන නම් දන්නේ තෝම තමා..හැමදාම ලැට් හෝදන ඵකානේ..🤣🤣🤣🤣
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සජිත් කියන්නේ නම් උධ්ධච්ච පිස්සෙක්.තමන්ගේම මතයේ ඉන්න
    වීඩියෝ වල ඒ බව හොදටම පේනවා
    වෙන කවුරු හරි ඔය පක්ෂේ මුලට ආවා නම් අනිවා ගේමක් ගහන්න තිබ්බා
    අනික ඔය දත් දොස්තරයාට, බනානාට එහෙම මිනිස්සු කැමතිම නැ