ඔව් අනික රෙපියුටඩ් කම්පනිස් මිනිස්සුන්ව දඩමීමා කරගෙන ඉන්නේ
එයා ෆිල්ටර් එක චෙක් කරන්නත් වෙනම චාර්ජ් කරනවා, ග්‍රීස් වලට වෙනම චාර්ජ් කරනවා
මම නම් කිසිම වාහනයක් කම්පැනි මේන්ටේන් කරන්න දාන්නේ නැ
මොකද ඒවාගේ ගොඩක් ඉන්නේ නුපුහුණු සේවකයෝ. ලීඩ් කරන එක්කෙනා කියන ටික තමයි කරන්නේ
ෆ්‍රී වෙලාවට ගෙදරදීම...