Krav Maga
මොකද්ද මේ Krav Maga කියන්නේ?
Krav Maga කියන්නේ Israel හමුදාව (IDF - Israeli Defense Forces) විසින් දියුනු කරපු සටන් ක්රමයක්. Imi Lichtenfeld කියන පුද්ගලයගේ ප්රධානත්වයෙන් දියුනු කරලා තිබෙනවා.
විශේෂත්වය මොකද්ද?
දැනට පවතින බොහෝ සටන් ක්රම එදිනෙදා ප්රායෝගික භාවිතයේදි ගැටළු මතු...