ආසම_පානය-බේබද්දන්ට_පමණයි

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ආසම_පානය-බේබද්දන්ට_පමණයි

    නොබන උතුමන් බලා සිටිනු..
    බොන උතුමන් කියා යනු..
    පොඩි උන් දුප්..
    :rofl: :rofl:

    (සුරාව යනු ඔබේ විනාසයේ දොරටුවක් බව කරුනාවෙන් සලකන්න :yes: )

    මේ ටිකට උත්තර දෙන්ට බලන්න බොන උතුමන්ලා!

    1. මෙච්චර කාලෙකට ගසලා තියන හොදම එක.
    2. බිලා තියන ජරාම එක.
    3. බොන්න ආසම එක.
    (පොඩි විස්තරේකුත් දන්න)

    බොන අනිත් උන්ටත් තෝරා බේරා ගන්න පුළුවංනේ එතකොට..

    whisky-glenfiddich-glenlivet-laphroaig-macallan-springbank.jpg
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    1. ගසලා තියන හොදම එක - JOHNNIE WALKER Double Black
    2. බිලා තියන ජරාම එක - Old Arrack
    3. බොන්න ආසම එක - Beer :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන් //
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1. ගසලා තියන හොදම එක - JOHNNIE WALKER Double Black
    2. බිලා තියන ජරාම එක - Cherry Brandy ජාතියක් ගැහුව දවස් දෙකක් වමනෙ ගියා :angry::angry:
    3. බොන්න ආසම එක - Chivas, JD, Double Black, Captain Morgan.. තව තියනවා අම්බානක් :yes::yes:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන් //

    :rolleyes::rolleyes::angry:

    1. ගසලා තියන හොදම එක - JOHNNIE WALKER Double Black
    2. බිලා තියන ජරාම එක - Cherry Brandy ජාතියක් ගැහුව දවස් දෙකක් වමනෙ ගියා :angry::angry:
    3. බොන්න ආසම එක - Chivas, JD, Double Black, Captain Morgan.. තව තියනවා අම්බානක් :yes::yes:

    :yes: Captain Morgan පට්ට මචං
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    bump

    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන් //

    තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ..
    ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ..
    පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ..
    මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ.. :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳම එකක් කියල නම් නෑ ගල් මෙන්ඩිස් ඇරෙන්න ඕනෙ එකක් බොනවා.
    බීපු ජරාම එක පෙට්‍රොෆ් වොඩ්කා. නාගසලං වුනා උන් හිටි තැන් නැති වුනා ආවෙ කොහොමද දන්නෙත් නෑ පහුවදා තමා සිහිය ආවෙ :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බීපු පට්ට ම පානය - හෙනෙන්සි කොඥැක්
    බීපු අජූතම පානය - 1999 දී ඇඹිළිපිටියෙ දී බීපු කසිප්පු (වෙන තැන්වල ට වඩා අජ පල් !)
    බොන්න කැමති ම - මලගා වයින්
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    බීපු පට්ට ම පානය - හෙනෙන්සි කොඥැක්
    බීපු අජූතම පානය - 1999 දී ඇඹිළිපිටියෙ දී බීපු කසිප්පු (වෙන තැන්වල ට වඩා අජ පල් !)
    බොන්න කැමති ම - මලගා වයින්

    හෙනෙන්සි කොඥැක් මේක පට්ට සැරයිනේ බං බොන්න අමාරු නැද්ද? :rolleyes: