1. Chathurangaabey

    quantum computers, Getting started!

    අඩෝ එකේ පලවෙනි comment එක මගෙ..:lol: තැන්ක්ස් මචං...
  2. Chathurangaabey

    quantum computers, Getting started!

    අවුරුදු ගානකින් වැදගත් යමක් දන්නා හිතුනේ.... කැමතිනම් response එකක් දෙන්න.... මම අද කතා කරන්න යන්නේ quantum computers ගැන... චුට්ටම චුට්ටක්... මොකද field එක ඒ තරමටම විසාලයි.... අද qbit (or qubit) එක ගැන ටිකක් කතා කරමු.... qbit qbit කියන්නේ quantum bit කියන එකටනේ... bit එක හැමෝම දන්නවනේ...
  3. Chathurangaabey

    බූට් එකක් කෑවට පස්සෙ.......

    ටිකක් දවස් යද්දී හරියාවි.... කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කම උබට නිකම්ම මොලේ පදෙවි...
  4. Chathurangaabey

    ගරු පොලිස්පති තුමනි

    patta. Nithatharama soft copy ya thiyaganna one. Koi wele maattu weida danna ne.
  5. Chathurangaabey

    ආදී වාසීන්ට ලෙඩ හැදෙන්නේ නැති හේතුව?

    කතාව ඇත්ත මචං... එත් ඔය දේවලින් රටේම අහාර අවශ්‍යතාව සපුරා ගන්න බෑ නේද... මෙතන තියෙන සැගවුන දේ තමා ව්‍යායාම...!! මේ අය වගා කරගෙන දඩයම් කරගෙන කන්න මහන්සි වෙනවනේ.. එකයි මට හිතෙන විදියට රහස....:(
  6. Chathurangaabey

    ආදී වාසීන්ට ලෙඩ හැදෙන්නේ නැති හේතුව?

    ආදී වාසීන්ට ලෙඩ හැදෙන්නේ නැති හේතුව? ඉස්සුවේ image එක තියෙන link එකෙන් තමා.... කට්ටිය මොකද මේ ගැන හිතන්නේ? මම නම් සම්පුර්නම එකග නෑ....:(
  7. Chathurangaabey

    රට ඉන්න අය

    එතකොට බන් මම පිට රට ඉදල මගෙ ලංකාවේ account එකකට සල්ලි යවන්න ඕනෙනම්... මම එහෙ savings කරනවානම් කොහොමද කරගන්නේ...?
  8. Chathurangaabey

    අබෞද්ධ රටවල බෞද්ධ ගති

    මෙහෙම එකකුත් තියෙනවා... මම canada ගැන නම් දන්නේ නෑ.... එත් USA වල හැම එකාම හොද ජීවිත ගත කරන්නේ නෑ... මෙහෙ උන්ට දැන් jobs නෑ... homeless මිනිස්සු හරියට.... තියෙන එකාට තියෙනවා... නැති එකට නෑ... නමුත් මෙතන වෙනස තියෙන්නේ 40% ක් විතර ප්‍රමාණයක් කරන කැපවීමෙන් තමා රටම හොද තැනක තියෙන්නේ.... ලංකාවේ...
  9. Chathurangaabey

    රට ඉන්න අය

    matath dana ganna one deyak.... wistharawa kiyana mahathek kiwwoth hodaa...
  10. Chathurangaabey

    බිලි පූජා

    agreed...
  11. Chathurangaabey

    අපූරැ සංවේදී නායකයා...

    වෙන්නත් ඇති මයේ හිතේ...:confused:
  12. Chathurangaabey

    bikini girls

    මේ කොයි රටේ එව්වය මලේ... මෙහෙ එව්වය...??!
  13. Chathurangaabey

    Milling machine

    mama hithanne okata kiyanne "manual pneumatic spindle drawbar" kiyala... mama us inne ban CA wala.... ape research walata podi podi kali apima hadaganna one ban... kalin thibbe uba pennapu wage machine ekak.... un eka ain karala meka dala... :confused:
  14. Chathurangaabey

    Milling machine

    naa machan... menna mekai mama hithanne mechanism eka...
  15. Chathurangaabey

    Milling machine

    මගෙ නෙමෙයි බන්... මේ university workshop එකේ තියෙන එකක්... මේකේ stage එක computer control නෙමේ... එකකුත් තියෙනවා.... අපිට අල්ලන්න දෙන්නේ නෑ... එකනම් maxxa...
  16. Chathurangaabey

    Milling machine

    drill එක හයි වෙන කෑල්ලම මේකේ ගලෝල ගන්න පුළුවන්.... මම ඕක තටමල තටමල හයි කොර ගත්ත.... ගලවන්න බෑ කියහන්කෝ දැන්...
  17. Chathurangaabey

    Milling machine

    නෑ කොල්ලෝ... ඒ type එකේ එකකුත් තියෙනවා... එකට උබ කියන විදිය හරි මචෝ.... මේක ඊට පස්සේ අපු එකක්.... මේක වෙනස්....:confused:
  18. Chathurangaabey

    Milling machine

    පොඩි හෙල්ප් එකක් ඕනෙ mechanic අයියලාගෙන්.... මේ පෙන්නලා තියෙන milling machine එකේ drill bit දාන item එක ගලවන්නේ සහ නැවත හයිකරන්නේ කොහොමද? ඔය යටම ඊතලෙන් පෙන්නලා තියෙන එක :confused:..... [/URL] Uploaded with ImageShack.us[/IMG]

    No contents