රටට දෙයියන්ගෙම පිහිටයි !!! ගෝථා දක්ෂ නිලධාරියෙක් උනත් දක්ෂ දේශපාලකයෙක් නෙව්:yes::yes:. පෞරුෂය නැතිවුනත් ඊට වඩා MY3 දේෂපාලකයෙක් ලෙස ඉස්සරහින් ඉන්නවා :lol:(ගෝථාගේ අතීත දේශපාලන භාවිතය අනුවය)
කිඹුලා අයියාට ප්‍රතිචාරයක් පමණි බයියන්, ටොයියන්, ජෙප්පන් උදහස් නොවනු මැනවි:rofl: