ඔබ 2020දි vote කරන්නේ කාටද?

ඔබ 2020දි vote කරන්නේ කා&#34

  • මෛත්‍රීපාල සිරිසේන මහතාට

    Votes: 2 1.1%
  • රනිල් වික්‍රමසිංහ මහතාට

    Votes: 9 5.1%
  • අනුර කුමාර දිසානායක මහතාට

    Votes: 25 14.1%
  • ගොඨාබය රාජපක්ෂ මහතාට

    Votes: 106 59.9%
  • රොහාන් පල්ලේවත්ත මහතාට

    Votes: 12 6.8%
  • වෙනත්

    Votes: 23 13.0%

  • Total voters
    177
  • Poll closed .

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    චන්දෙ ඉල්ලන එකා විතරක් නෙමෙයි, මිනිහගේ වටේ ඉන්න කට්ටිය ගැනත් හිතල බලල ඕනේ චන්දෙ දෙන්න.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    චන්දෙ ඉල්ලන එකා විතරක් නෙමෙයි, මිනිහගේ වටේ ඉන්න කට්ටිය ගැනත් හිතල බලල ඕනේ චන්දෙ දෙන්න.

    අනිවාර්යෙන්ම 2015 වැරදුන තැනක්,හැබැයි ඉල්ලපු එකත් සිල් රෙදි පොරව ගත්ත නරිය‍ෙක්
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    1989 karapu winaseda uba katha karanne? :lol:
    ewa too old machan.. e karapu dewal kawurut anumatha karanne na :)

    එහෙම බැලුවම අනිත් අය කරපු දේවලුත් අතීතයට කියලා අමතක කරන්න පුළුවන් නේ.:sorry:කොහොමත් සති දෙකයි නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හත්වලාමේ මෙන්න ගෝඨ දිනල....යන්තන් මොලේ පෑදිලා වගේ ගොයියො ටිකට...හාල් 200 විතර ගියාම තව පෑදෙයි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මයිත්‍රීපාලට කොහෙන් ගියත් එලකිරිය ඇතුලේ චන්ද දෙකක් තියෙනවා :D කලින් Poll එකෙත් දෙකයි තිබුනේ ඒ දෙක මේකටත් දාලද කොහෙද
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රටට දෙයියන්ගෙම පිහිටයි !!! ගෝථා දක්ෂ නිලධාරියෙක් උනත් දක්ෂ දේශපාලකයෙක් නෙව්:yes::yes:. පෞරුෂය නැතිවුනත් ඊට වඩා MY3 දේෂපාලකයෙක් ලෙස ඉස්සරහින් ඉන්නවා :lol:(ගෝථාගේ අතීත දේශපාලන භාවිතය අනුවය)

    කිඹුලා අයියාට ප්‍රතිචාරයක් පමණි බයියන්, ටොයියන්, ජෙප්පන් උදහස් නොවනු මැනවි:rofl:

    දක්ෂ දේශපාලඥයින් කියන්නේ රටේ ජනතාවට හෙණ ගැහුවත් දන්නෙ නැති.තමන්ගේ වටේ ඉන්න උන්ට ඕන ඕන විදියට නටන්න දෙන,මිනිස්සුන්ට පටි තද කරගන්න කියලා,ඇමැති වරුන්ට මන්මන්ත්‍රීවරුන්ට අවුරුද්දට දෙසරයක් විතර europe වාහන ගේන,පවුල් පිටින් මාස 2තුනකට සැරයක් රට යන,මේ කියන දේවල් ඊළඟ දවසේ උදේ වෙනස් කරන බොරුවට තමන් හා තමන්ගේ හෙංචයියලා දාලා සරල අවංක මිනිහෙක් කියලා කියවන කෙනෙක්ද ? :sorry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මයිත්‍රීපාලට කොහෙන් ගියත් එලකිරිය ඇතුලේ චන්ද දෙකක් තියෙනවා :D කලින් Poll එකෙත් දෙකයි තිබුනේ ඒ දෙක මේකටත් දාලද කොහෙද

    දුමින්ද දිසානායකයි,මහින්ද අමරවීරයි එළකිරි එනවද දන්නෙ නෑ :lol:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හත්වලාමේ මෙන්න ගෝඨ දිනල....යන්තන් මොලේ පෑදිලා වගේ ගොයියො ටිකට...හාල් 200 විතර ගියාම තව පෑදෙයි..
    ඇයි දැන් හාල් වල ගනන් වලටද මිනිස්සු ජන්දෙ දෙන්නේ කොහොමද විමලෙගේ ගෝලයාගේ මොලේ :lol:
    (1/1)=0:rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි දැන් හාල් වල ගනන් වලටද ජන්දෙ දෙන්නේ කොහොමද විමලෙගේ ගෝලයාගේ මොලේ :lol:
    (1/1)=0:rofl:

    ඇයි උබ හිතාගෙ ඉන්නෙ බඩු මිල කියන දේ සාධකයක් නෙමේ කියලද?? මොක කරන්ඩත් කාල ඉන්ඩ ඔනෙ..
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113

    පොඩි කාලේ ඉඳන් මේව අහනව නේ, උඹල කවදාවත් හැදෙන්නේ නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,959
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar59133_4.gif
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අද ඉන්න එකෙක්ටවත් කොන්ද පන නෑ රට පාලනය කරන්න. මහින්ද මොන හොර වැඩ තිබ්බත් සින්හල ජාතියට මුල් තැන දුන්නා. එදා යුද්දෙ ඉවර වෙලා උතුරු පලාතට ගිහින් සින්හලෙන් කතා කරද්දි දෙමල අය කෑ ගහන්න ගත්තා. එතකොට කොන්ද පන ඇතුව ඉන්න බැරි අය ඉන්නවනම් යන්න කියල කියනවා. Youtube එකේ තියෙනවා Video එකත්. අද ඉන්න උන්ට මුස්ලිම් හම්බයො මොනව කරත් දන් නෑ වගේ ඉන්නවා. මහින්ද ගෙ කාලේ හම්බයො සද්දේ දාන්න ආවනම් කෙලින්ම එවෙලෙම බැසිල් සුදු Van 2ක 3ක් යවලා වැඩේ පහුවදාම ඉවර කරල දානවා.. එකෙන්ම දෙන්නේ කොන්ද පන තියෙන නායකයෙක්ට.. එ බැසිල් තමා.. :):):)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    My3 and Ranil has already failed so they should not contest at all
    Rohan is an alien no idea about him
    It will be a good contest if 2020 going to be Anura vs Gota
    Both have good qualities and both have bad qualities and its a good contest
    personally i don't mind if who wins

    Gota has proven his skills by getting this done at all cost, but we dont know how he rules country -> Urban Development

    Anura is the top active parliament minister for past decade, but he has to leave the JVP ideology and left

    Still people remember 1988 89. So they won't vote to a pons:lol: