නෑ නැ මචං උන් මෙතන Supermarket යනවා කිව්වට යන්නෙ බඩුගන්නේ පොලෙන් තමා (මම නම් පුලුවන් හැම වෙලේම පොලෙන් තමා) ඕක තමයි හුගක් පොරවල්ගෙ හැටි. වතුර අඩු කලේ ගොඩක් සද්දයිනේ:lol::lol: අමාරුවෙන් තැනකට ආවාම පෙන්නන්න ඕන අපි හෙන posh කියලා:rofl: හෙන logic ඒවාට :lol: ලෝකේ පුරා උදාහරණ :yes:තමන්, තමන්ගේ...