විකල්ප මොනවාද?

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බට්ටට වඩා මහෙන්ද්‍රා මැක්සී එක හොදයි බං...නැත්නම් ටාටා සිංගල් කැබ් එක...අරක සේෆ්ටී නෑ..බොඩිය පපඩම් වගේ...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    බට්ටට වඩා මහෙන්ද්‍රා මැක්සී එක හොදයි බං...නැත්නම් ටාටා සිංගල් කැබ් එක...අරක සේෆ්ටී නෑ..බොඩිය පපඩම් වගේ...

    තැන්කියු මචං උඹ විතරයි අහල තියෙන දේට උත්තරයක් දීල තියෙන්නෙ
    එමනිසා රෙප් +17
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    mahendra electronic patta wadi ban.. dimo batta e atin shape unimo lokka ita wada penumai eth china.. mak unath matanam hitenne dimo battaat wada economical wena ekak na ban battata tyana market ekath hamadama hodai. bt unimo ekai maximo ekai batata wada lasanai sapa pahasui addanwa hodai. foton eka 10.5ft thattuwa. ac tyana ewath enawa ube mulika awasyathawa anuwa wahane thora ganin ban economy onam batata palayn
     
    • Like
    Reactions: AnuradhaRa