අද කාලේ ආදරේ කියන අකුරු වල තේරුම වත් දන්නා එකෙක් නැහැ මගේ හිතේ...
කෑදරේ තමයි තියෙන්නේ....
ෆස්ට් ලවු 8ක් විතර කරපු පොරක් හැටියට, මෙහෙම ඉන්න ඒකත් සතුටුයි...
මට හිතෙන විදියට ලවු කරන්න තෝරාගන්න ඕන හොඳම කෙනා තමයි හොඳට සල්ලි තියෙන පවුලක ආච්චි කෙනෙක්ව...
එතකොට එයා මැරුණම අපිත් සල්ලි කාරයෙක් වෙනවා...