1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ආ හොට්ස්, කොහොමද ලෙඩ දුක එහෙම..
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හැබැයි අස්මි අක්කව වගේ එක්කන් එන්න ගියෝතින් නම් දඬුමොනරේට ක්රෙන් එකක් හයි කරගන්න වෙනවා... බැරි වෙලාවත් දැක්කොතින් මට අමතාවී....:P:P
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇයි බං අවුරුද්දේ කඹ අදින්න ගිහින් ඕකගේ රෙප් කපල... ඌ අඬ අඬ පෝස්ට් දාද්දි මරු ෆන් ගත්තේ...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔය ඉන්නේ බං අපේ අල්ලපු ගෙදර කොල්ලගේ වඳ පුංචි අම්මගේ දුව... #න්ගි ලතා..
  5. labu gediya

    。。 පිස්සන් කොටුව 。。

    මාස ගානකට පස්සේ ඔන්න අද නෑවා අප්පා ගෙදරින් ..... හරිම සනීපයි... අද ඉස්කෝලේ ගියේ නැත්ද... අපි නම් හෙට ඉස්කෝලේ යන්න පොත් හදනවා...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඕක හදන්න බැහැ කියල අලුත් එකක් කොහොම හරි මෙයාගේ කරේ එල්ලාවී...:lol:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒත් එපා... IS කාරයෝ මෙයාව උස්සන් ගියෝතින් ඒකට අහු වෙන්නේ රාවනා...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ටොම් කැට් ගේ පොප් කෝන් එකත් අරගෙන ඇවිත් තියෙන්නේ...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹ හදන්නේ බඩා මාමි ප්‍රන්සේ යවන්නද...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    වෙන කරන්න තියෙන්නේ ඉතින්, අයිත් ඒ බබාටම දෙන්න ඉතුරු ටිකත් ඔබන්න කියල...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උපමාව වැරදිනේ බං.... සීතා ඉන්දියාවෙන් උස්සන් ආවේ.... මෙයා ඉස්සෙල්ල ඉන්දියාවට යවමු...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අහල කියන්නම් බං.... වැඩි ගානක් නැහැ.. රබර් පට්ට වගේ නෙවි... වස විස නැති, නියම බඩු...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගෑනු තරහ වෙලා ගියාම, පස්සේ සති දෙකක් විතර ගිහින් ගෙදරට වැඩට ලස්සන කෙල්ලෙක් ගත්ත කියල පණිවිඩයක් දුන්න නම් පැයකින් ගෑනි ගෙදර...:lol:
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හොඳයිනේ... ඔයාලට f අකුර ඔබල TV බල බල ඉන්න පුළුවන්නේ...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උඹ කුමාර අයියට හනුමන්ත කිවුව නේද බං.. පවු වැඩේ... මේක දැක්කොතින් ගී තෝසේ හිරවෙනවා..
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කාවින්දගේ මගුල් ගෙදර ගිහින් ආවේ දිනුක රුක්ෂාන් දන්නවනේ... උගේ අයියගේ කාර් එකේ.. ඒ එද්දී මගෙන් ඇහුව අස්මි අක්කලාගේ ගෙවල් පැත්තේ යමුද කියල.. ඒත් මට පරක්කු උනා ගෙදර එන්න.. ඒ නිසා ආව.. නැත්නම් ඇත්තටම බලන්න තිබුන අස්මි අක්ක කන් හැන්ද වගේද නැත්නම් පිදුරුතලාගල වගේද කියල...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හපෝ එහෙනම් මම මේ වෙලාවේ ෆිල්ම් එකක් බල බල ආතල් එකේ ඉන්නවා.. කුමාර ගොයියා ආවම මිස්ටර් පරෙයිය එනවා... ඊට පස්සේ පවුල් සාකච්චා වගේ වෙනවනේ.. එතකොට අපි නිකන්ම කැපෙනවා... :)
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    වහල කිවුවේ මොකක්ද බං...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔයාගේ කීබෝඩ් එකේ ෂෝට් එකක් ඇත්තේ... නංගි දන්නා කියන කෙනෙකුට කියල කි බෝඩ එකක් දාගන්න තමයි වෙන්නේ... ඇතුලෙන් මොනවා හරි සියුම් දෙයක් වෙලා ඇත්තේ... මගේ දැනුම මදි ඒ ගැන කියල දෙන්න තරම්.. දන්නා කෙනෙක් කියල දෙවි...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol:යකෝ මම නිකමට එහෙම කිවුවේ... බලන් ගියාම ඇත්තටම මහතයිනේ ඔයා... ලංකාව එන්නකෝ... කේන්ති ගන්න එපා... වයසට යනවා ඉක්මනින්ම.. මම වගේ කොච්චර ප්‍රශ්න තිබුනත් ගානකට නැතිව ඉන්න...:rofl:

    No contents