වේගෙන් ලෝඩ් වෙන ඉන්ටර්නෙට්
මාසෙකට සැරයක් සොෆ්ට් වෙයා හොයා හොයා යන වෙලාවේ මෙන්න මේක දැක්කේ...
speedyfox කියන්නේ වෙබ් බ්‍රවුසර් වේගවත් කරන සොෆ්ට්වෙයා එකක්...
කලින් ත්‍රෙඩ් එකක් වැටිලා නම් සොරි වෙන්න ඕන... ඒත් නොදන්නා කෙනෙක්ගේ දැනගන්න තමයි මේ දාන්නේ...
මුලින්ම මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ්...