මොන mystery ද බන්.....දැන් ඒ පැත්තේ ලොකු ජනගහනයක් ඉන්නවා. අවුරුදු 05 උඩදී සෑහෙන කැලේ. දැන් ගොඩක් මිනිස්සු ගෙවල් හදාගෙන පදිංචි වෙලා.
මම යන්නේ කෝකිලායි සෙබස්තියන් පල්ලියේ මංගල්ලෙට.දවසක් දෙකක් ඉඳලම එනවා.
විස්තරයක් හොයාගන්න පුළුවන් උනොත්, නයාරු පන්සලයි, කෝකිලායි පන්සලයි , මුලතිව් කැලේ පරණ නටඹුන්...