මෙහෙමනේ, ඔතන ජපන්නු ඕක වහල්කමක් හැටියට සැලකුවේ නෑනේ.
අනික කොම්පැනි කාරයෝ උනත් පෞද්ගලික ලාභයට වඩා පොදුවේ රටේ ආර්ථිකයට දායක වෙලා රටේ මිනිස්සුන්ගේ ආදායමේ ඉඳලම ඉහලට ගන්න නේ කැප වෙලා වැඩ කලේ....
ඒ පරම්පරාවේ කැපවීමේ භුක්තිය අද ජපානේ තියෙනවා.
ඕක මේ අපේ රටට ගැලපෙන්නේ නෑ...