සිංහල භාෂාව එන සමහර වචන ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනස් තේරුම් දෙනවා...
මෙතන කියල තියෙනවා වගේ වචනය වැරදි විදිහට අවභාවිතා කරලා තියෙනවා වගේ දෙයක්.
අපි ජීවත් වෙන පරිසරයේ බුදියනවා කියන්නේ මම මුලින් කියපු දේ හඟවන්න....
දැන් '' පෝරුව '' කියන්නේ මොකක්ද ?
මගුල් පෝරුවටනේ.....
ඒත් බටහිර වෙරල බඩ ධීවරයෝ පෝරුව කියන වචනය පාවිච්චි කරන්නේ පහත තියෙනවා වගේ අවස්ථා වලදී....
'' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පාර මම විගහට බතකුයි, මාලුවකුයි ලිපේ තිබ්බා '' මේ සාමාන්‍යයෙන් අපි ව්‍යවහාර කරන විදිහ.
ධීවරයෝ ඕක කියන්නේ මෙහෙම
'' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පෝරුව මම විගහට බතකුයි, හොද්දකුයි ලිපේ තිබ්බා ''
ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂාව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා........
පෝරුව කියනවා කුඹුරු හාන්න ගන්න උපකරණයකටත්..ඔව් මමත් කියන්නෙ එකයි....
දැන් ඉංගිරිසි බාසාවේ "රයිට්" කියන වචනය කීප ආකාරයකට බාවිතා කරනවා නෙ..මම මේ කතා කරන්නෙ ස්පෙලින් ගැන නෙමෙයි.වචනය ශබ්ද වෙන ආකරය ගැන..එ වගෙ තමා..එතකොට මෙතනදිත් වචනය අවබාවිතයක් ම නෙමෙයි...යොදාගන්නා අවස්තාව අනුව තමා.....





, ekakota dehiwalin yanne 



