ඔව්. හයිලයිට් කරලා කියන්න තමා එහෙම සාමාන්‍ය ව්‍යවහරයෙන් පිට වචනයක් යූස් කරන්නේ. නිදියනවා කියලා කතා කරන අය කාගේ හරි සම්බන්ධයක් හයිලයිට් කරන්නේ "උන් දෙන්නා බුදියපු පඳුරු සාක්කියි"වගේ ටෝකකින්.
නිදියනවා කියන එක ඉස්සර ලිඛිත වචනයක් කියලත් අහලා තියෙනවා..
භාෂාව දන්න කෙනෙක්ගෙන් තමා හරියට දැනගන්න වෙන්නේ



.......


Kawda?

hint ekak dunne

Hi Spam man..........![]()
![]()





අවමගුල් කුලුණු ගැන මොනවද දන්නෙ සහෝ .....
පොඩ්ඩක් පීඑම් එකක් ගහන්න කො .....
මුකුත්තම දන්නෙ නැත්තම් ඒකට කියන නම් ඉංග්‍රිසියෙන් එවන්න .....![]()

මමත් ඇතුළුව අපි බහුතරයක් සිංහල හරියට දන්නේ නෑ.....![]()

හලෝ ඩොඩෝ මොකෝ වෙන්ඩෙ
කෝප්යෙක්ට තලහා ගිහිල්ලා ...
ඕකනෙ අනුන්ගෙ කුණු හොයන්න ගියාම වෙන්නෙ![]()


කාටද දැන් තරහා ගිහින් තියෙන්නේ යාලෝ ?
ඔව්වා ගානක් ගන්න එපා සුදෝ....ජොලියේ ඉම්මු.![]()





මට නම් ගානක් නෑ
ගනං ගන්ඩ දෙයක් උනේ නෑ බං
මොකෝ වෙන්ඩෙ ඉතිං අද
මේටිකේ වැඩ වැඩී බං![]()

(කට්ටිය රෙප් කපන නිසා නම අයින් කලා
)


විශේෂ යමක් නෑ...හෙට ඉරිදනේ.![]()
එහෙනං දහම් පාසැල් මිස් කෙනෙක්වත් බලමු

*** රෙප් පවර් එක **ක් ඩෝ(කට්ටිය රෙප් කපන නිසා නම අයින් කලා
)
මම ආපු කාලෙ එයාට මෙච්චර නෑ .........
එයා මරු නේද ?
තමංගෙ පාඩුවේ ත්‍රෙඩ් එකක් කොටාගෙන ඉන්නවා ........![]()

පල්ලි දවසඑහෙනං දහම් පාසැල් මිස් කෙනෙක්වත් බලමු
![]()
![]()
![]()

වැඩිම රෙප් තියෙන්නේ එයාටනේ....
මම මුල්ම කාලේ උන්නේ, මනුස්සයා තමා මේකේ ඇඩ්මින් කියල...![]()




