~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/18

    අද රෙස්ලින් ක්‍රීඩක "ඩේව් බැටිස්ටා"ගේ උපන්දිනයයි.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ZNdS3Bw.jpg

    Little Skellig, Ireland

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මැරිලා වගේ :no:

    දැන් ඉතින් ලබන සතියේ දානයක් දෙන්න එපෑ.... නැත්තන් හොල්මන් වෙලා මේක අස්සෙම රිංගයි.... මම අලුත් ඇප්ලිකේෂන් ටිකක් ප්‍රින්ට් කරන්නම්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඉතින් ලබන සතියේ දානයක් දෙන්න එපෑ.... නැත්තන් හොල්මන් වෙලා මේක අස්සෙම රිංගයි.... මම අලුත් ඇප්ලිකේෂන් ටිකක් ප්‍රින්ට් කරන්නම්...
    මැරිච්ච අයගේ චංචල නිශ්චල දේපල ටික අපි දෙන්නට බෙදාගන්න ලියකියවිලිත් ලැස්ති කරමු එහෙනං :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මැරිච්ච අයගේ චංචල නිශ්චල දේපල ටික අපි දෙන්නට බෙදාගන්න ලියකියවිලිත් ලැස්ති කරමු එහෙනං :yes:

    ඔව් බං... මේකේ කොටස් ටිකත් මම දෙකට ඛෙදන්නම්... මම හිතන්නේ සරාටයි, අසහනයටයි තමයි වැඩිම කොටස් තියෙන්නේ