හරි මචං දැන් උබල අපි කව්රුත් මේකට තර්ක කරලා වැඩක් නෑනේ බං. බන්ටු ගේ අදහස ඌ මෙතන කිව්වා. එක ගැන උබල අපි හිතන දේත් මෙතන දැම්ම. එතනින් නවත්තපල්ලා. ආගම භේද ජාති භේද වලට ගෙනියන්න එපා මේ වගේ දේවල්. සමහර උන්ට ඕන වෙලා තියෙන්නේ එක. හොදට කල්පනා කරලා වඩා කරපල්ලා. මට මේ ඔක්කොම කියවන්න වෙලාවක් හම්බ උනේ නෑ...