එළකිරි එකේ වැදගත් උදවිය.
මුලින්ම කියන්න ඕනේ මේක දාන්නේ මගේ හිතේ තියෙන තරහට නෙමෙයි. මේක මම දාන්න හිතුවේ හැමෝගෙම අදහස් දැනගන්න.
මේකයි උනේ,
මම 06-30-2012, 01:51 PM අලුත් නුලක් දැම්ම "ජර්මනියේ ගණිකා වෘත්තියේ ඉහලින්ම සිටින මඩලින්" කියල. ඉතින් ඕකට මට රෙප් වගයකුත් ආවා. ඒ අතරේ රතු පාටින් කව්රුහරි...