ඕකෙ ඔය ටිකවත් නොතිබුණා නම් මිනිස්සු ඕක බලනවද බං. උන් කරපු හොද බොහොම ටිකයි, නරක බොහොම වැඩියි. :angry::angry::angry:
1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - ඕකෙන් තමයි අපේ සංස්කෘතිය විනාස කරන්න පටන්ගත්තේ.
2. SMS - අසාධාරණයෙන් හරි දිනන්න ඉගැන්නුවා.
3. ලයිව් ඇට් 55 - තියෙන තරමක් පට්ටපල් බොරු කියන්න...