1. Kalegana

    මාලිමාවේ කුඩු news එකට facebook එකේ comment එකක් දැම්මා 😌😌😌

    උඹ ආපහු ගිහින් එතන උන් දෙන්නටත් හොදටම බැනල වරෙන් බලන්න.
  2. Kalegana

    නුඹ නාඩන් අපිට පිස්සු film download link

    @jackpolkichcha මිට වදාඅ කොලිටි එකක් තියනවද??
  3. Kalegana

    Menna nursela

    ලංකාවෙත් සමහර විට මේ වගේ එවල් වෙනවද කියල දන්නේ නෑ ඉතින් අපි..
  4. Kalegana

    මාලිමවට කෙ#වා ගන්නේ...

    මේ ඇත්තද @jhnnwp ...?
  5. Kalegana

    Relationship උපදෙසක් ඕන 😪

    උඹ සති දෙකකින්ද ආපහු සල්ලි ඉල්ලුවේ?. එහෙම නම් අරකිට මල පනින එක සාදාරනයි හැබැයි.
  6. Kalegana

    මාලිමවට කෙ#වා ගන්නේ...

    එහෙම කරන්න එපා. මු එක එකාගේ රෙදි හෝදන්න යන්නේ නැ දැන්.. රෙදි අතට ගන්නවා විසි කරනවා.. ලගදීම මු රෙදි ටික ගිනිටියන්ව අනිවා..
  7. Kalegana

    මන්ත්‍රී බීරිද කලින් UNP එජාප රනිල් අපේක්ෂිකාවක්

    මම කිව්වේ බන්. මෙ රෙද්ද හෝදන එකේ තේරුමක් නෑ...
  8. Kalegana

    🚀🛰️🌌 වොයේජර් 1 (Voyager 1) යානය මගින් පෘථිවියට එවන ලද අභිරහස් දත්ත ඇතුළත් සංඥාවන් 🌌🛰️🚀

    මේක දැක්කද??? https://www.iflscience.com/nasas-voyager-spacecraft-found-a-30000-50000-kelvin-wall-at-the-edge-of-our-solar-system-79454
  9. Kalegana

    දැන් එළකිරි එකේ අයිතිකාරයා නැද්ද

    උ ඉන්නව බන්. ඇවිල්ල බල යනවා ඉතින්. අපි එක්ක කතා කරනවා නිතරම. හැබැයි එන එකක් නෑ ආපහු මේකට..
  10. Kalegana

    දැන් එළකිරි එකේ අයිතිකාරයා නැද්ද

    මේවා ඔරිජිනල් පරණ අක්ව්න්ට්. සොලෝ රයිදර්ල ජුනියර් පොරවල්
  11. Kalegana

    ලංකාවෙ බහුතරේ...

    රජයත් හදල ගන්න නේද මේ ආණ්ඩුව ගෙනාවේ ඉතින්. කෝ ඉතින්.
  12. Kalegana

    මන්ත්‍රී බීරිද කලින් UNP එජාප රනිල් අපේක්ෂිකාවක්

    මේවා දැම්මයි කියල නම් මේ මඩ ටික හෝදන එක අමාරුයි. සද්දේ වහල ඉන්න තරමට හොදයි. ඔය රෙද්ද හෝදන්න යන්න එපා. විසික් කරලම දාන්න..
  13. Kalegana

    දැන් එළකිරි එකේ අයිතිකාරයා නැද්ද

    මේක සොලෝ රයිඩර් ගේ ෆේක් එකක්..
  14. Kalegana

    දැන් එළකිරි එකේ අයිතිකාරයා නැද්ද

    උඹ මේක ගන්න හැදුව නේද සල්ලි දීලා...
  15. Kalegana

    ලංකාවෙ බහුතරේ...

    ආණ්ඩුව ගැන නේද උඹ මේ කියන්නේ..
  16. Kalegana

    SINHALA MOVIES

    කෝ??
  17. Kalegana

    Need a consultation from Mental health doc

    දන්නා අය හොද උපදෙසක් දෙන්න,

    No contents