හැමෝම වගේ Monkey Kingdom බලල ඇති නේද..
ඕකට පෙර අපි ඒ වගේ එකක් බැලුව රුපවාහිනියේ.. මම හිතන්නේ 1998 වගේ වෙන්න ඕන.. එකත් ෆිල්ම් කරේ පොළොන්නරුවේ, Monkey Kingdom ෆිල්ම් කරපු තැන්වලමයි.
මේක වැඩසටහන කරලා තියෙන්නේ BBC Natural World, 1997-1998, සිරිස් එකට. ඕක පස්සේ රූපවාහිනියෙන් විකාශය කරා.. මම හිතන්නේ...