1. Kalegana

    ගනයා ගිනි තියා ගන්නවා. පරන එකක් ද?

    අර නාකියෙක් ඇවිල්ල පත්තු කරන්නේ. උ ගිනි තියල දිව්වා.
  2. Kalegana

    අනුරාධ - ANURADA

    අනුරාධ පාතාලෙට බැස්සොත් ඉසේල්ලම මරන්නේ අපි දෙන්න.
  3. Kalegana

    දූෂිත නිලධාරීන් අලුත් ආණ්ඩුවෙන් රකිමින් ඇත...

    ජනාධිපතිවරයාම බලපෑම් එල්ල කරනවද දන්නේ නැ.
  4. Kalegana

    Birds of Sri Lanka (Pocket Photo Guides)

    මෙන නියමයි නේ. කොහෙන්ද හොයා ගත්තේ.... වටිනවා.. @Solo Rider
  5. Kalegana

    මුස්ලිම් හෙදියන්ට වෙනම නිල ඇඳුමක් අවශ්‍ය ඇයි?

    මුන් වැඩක් නැති දේවල් මයි අරන් එන්නේ දැන් නම්.
  6. Kalegana

    මේව ඇත්තද බොලව්

    දැන් ඉතින් ඔය පොලිස් කාරය අල්ලලත් නෑ කියනව නේද ඔච්චර දේවල් වලට සම්බන්ද කියල සාක්කි තියෙද්දිත්.. ඒ මොකද ඒ
  7. Kalegana

    පද්මේ ගහපුවා

    pm පවා එවල බන් වීඩියෝ එක ඉල්ලලා...
  8. Kalegana

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    @AnuradhaRa ට උපදෙස් දෙන සංගමය 2
  9. Kalegana

    මාස දෙකට ලංකාවේ අලි video එකට views මිලියන 18 යි

    ලංකවේ වනජීවී එකෙන් කරන චැනල් එකකුත් තියනවද කොහෙද/ එකෙත් අලි වීඩියෝ වලට පට්ටම විවුස්.
  10. Kalegana

    අඩේ දත් ටික සුද්ද කර ගන්න

    දත් කීපයක් ගලවගන්න ඕන මෙන්න බඩුව... @AnuradhaRa
  11. Kalegana

    Android help

    ආපහු අයි පොන් එකට මාරු වෙන්න..
  12. Kalegana

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    අනිවාරෙන් මම දන්නවා උඹ කොච්චර මුව එලියට ගන්න හැදුවද කියල. මු මේ ත්‍රෙඩ් දැම්මට කවුරුවත් කියන දේ අහන එකෙක් නෙවෙයි.
  13. Kalegana

    මා ලද අත්භූත අත්දැකීම

    මෙව්වා තමයි සුපිරිම ත්‍රෙඩ්..
  14. Kalegana

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    ඔන්න දැන් මේ උපදෙස් අරන් මු හෙට ඉඳන් හැදෙනවා ලෙසටම ඔන්න බලපන්..
  15. Kalegana

    Hiru TV News | UFO Scene 01

    මේ එලකිර් එකේ කීප දෙනෙක්ම දැකලත් තිබ්බ.. ත්‍රෙඩ් එකක දාල තිබ්බේ විස්තර.. මෙන්න ඒක https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%8F-%E0%B6%BD%E0%B6%AF-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B7%E0%B7%96%E0%B6%AD-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8.2067169/

    No contents