මම එතකොට 7 වසරේ..ගෙදරට නෑදැයෝ කට්ටියක් ඇවිත් හිටිය..නත්තල් සමරන්න..කේක් එහෙම හදල, කෑම බීම හදල හෙන සීන් ගොඩක් තිබුනා..අපි ටීවී බල බල ෆුල් සැපේ ඉන්නකොට තමයි ඔහොම කියාගෙන ආවේ එකෙක්,,,මුහුද ඇතුලට ගිහින් කියල තමයි මුලින් කිව්වේ.ඊට පස්සේ මුහුද ගලනවා අරක මේක කිව්වා....ඊට පස්සේ නිව්ස් දැම්මා..අපේ අයියල...