කුහක කමට කියනවා නෙමෙයි, එත් ඕක හරියන්නේ නැහැ බන්..
ලංකාවේ උන් එක්ක ඔය රෙද්දවල් හරියන්නේ නැහැ..පුළුවන් නම් හොද ඩිසයින් ටිකක් ගහල අප්වර්ක්, ෆ්‍රීලාන්සර් වගේ ඒවයෙන් ප්‍රොජෙක්ට් අරන් කරන්න..
ලංකාවේ මිනිස්සු හෙන ගොබ්බයි..උබ එහෙම කරනවා නම් corporate ලෙවෙල් එකෙන් ලොකුම සයිට්ස් ටිකක් සෙට් කරගෙන...