1. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    දැන් ඉතින් බස් රත්නයාගේ නැකත හදන්ඩ එපැයි.
  2. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    කොහොමද බන් මෙච්චර ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්නේ??අරහේ තවත් ත්‍රෙඩ් එකක් පුරෝල ප්‍රශ්න එවල.විසිටර් මැසේජ් තොගයයි.මෙහෙම උත්තර දෙන්ඩ අමාරුයි.එපා වෙනවනේ????:(:dull::no:
  3. pawusi

    ඇඹිණියට පසු ගිය මාස දෙකතුනේ ශරීර සෞඛ්‍ය පිලිබඳ ගැටලු ඇතිවන්නට ඇත.ඔබතුමාට ඇඹිනීයගෙන් සහ...

    ඇඹිණියට පසු ගිය මාස දෙකතුනේ ශරීර සෞඛ්‍ය පිලිබඳ ගැටලු ඇතිවන්නට ඇත.ඔබතුමාට ඇඹිනීයගෙන් සහ දරුවන්ගෙන් පීඩනය ඩබල් වී ලැබී ඇත.මේ කේන්දර දෙකෙන්ම ඔබතූමාට තරමක් අපලයි.හෙට දිනයේදී ඔබතුමාට පිළිතුරු ලැබඩීමට කටයුතු කරමි.
  4. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    දැන් පොලීසියෙන් දාලා එතනට :D
  5. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    මට තව ටිකකින් විශ්ණු දෙවියන්ට පින් දෙන්ඩ පූජාව තියන්ඩ ඕනේ.මාව ආරක්ෂා කලාට :).
  6. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    හෙට උදේට කැළණිය පන්සලට ගියා නම් නියම සෙල්ලම් ටිකක් බලා ගන්ඩ තිබ්බ.හික් හික්.මලුවේ අඩිය තියන්ඩ බෑ හැම තැනම පහන් පත්තු කරගෙන පොත් බලාගෙන උගුඩුවෝ , ගිරවෝ වගේ පොත් කියවන්ඩ පුරුදුවෙනව.ඔහොම සෙතක් වයිද?:rofl::rofl:
  7. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    ශනි අපල ඇති අයට හෙට දිනයේ උදෑසන 6-7 අතර කපුටු දානය දී ගිතෙල් පහනක් පත්තු කර පහත මන්ත්‍රය 108ක් ගායනව කරන්න. IL3aHasB4a8 මෙය ඉංදියාවේ බහුලව භාවිතා කරන්නෙකි jY63veKGgmw q5jZfaThME4
  8. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    නෑ වෙනස්.උපන් ස්ථාන වෙනස්.පවුල් පරිසර වෙනස්.ආගම වෙනස්.තව කොච්චර දේවල් වෙනස්ද.ඒව මත පලාපල රඳා පවතිනව.හැබැයි ඉතින් ඒරාෂ්ඨක පරිප්පුව පොදුවේ ඒ කටිටිය කන්ඩ ඕනේ.
  9. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    හෙල්මට් එකක් දාගෙන පියාඹන්නේ.නැත්තන් වහලෙත් පොලිසියෙන් ඉඳල ලියන්ඩ පුලුවන්.:lol:
  10. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    අනේ අම්මෝ මතක් කරන්ඩවත් එපා.
  11. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    ලග්නේ තුලා වෙලා චන්ද්‍රයා 6 හිටියොත් චන්ද්‍රයාගෙන් 8 චන්ද්‍ර අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලබනව. චන්ද්‍රයා 8 හිටියයි කියල ඒක දෝෂයක් නෙමේ.
  12. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    අනේ අම්මෝ නෑ.අනේ අම්මෝ බෑ.
  13. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    අනේ දැන් නම් බෑ අප්ප.හරි කම්මැලී.මෙහෙම ටයිම් වල බලනකොට අජූතයි.:no:
  14. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    කාට නැතිවුනත් මට නම් දැනෙනව.:lol: පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්
  15. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    අනේ උගෙන්ම අහපන් බන්.මම නම් දන්නේ නෑ. :P
  16. pawusi

    ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

    නෑ ඔය චන්ද්‍රයා අත ඇරපන්.ඒක අත ඇරල බලපන්.කොහොමද ශනි දසාවක් යන එකෙක්ට ආතල් එක කියල. කුම්භෙට ලග්නාදිපති සෙනසුරු.ඒ වගේම 12 ටත් අදිපති.දැන් ඒ දෙන්නට අදිපති හෙනහුරා කටකෙයි ,සිංහෙයි ,කන්‍යාවෙයි යනකොට කොහොමද ආතල් එක?රාශි තත්ව සලකල බලපන්.2.6*3=7.5 ඒරාෂ්ඨක වලට වඩා හපන්:rofl:

    No contents