1. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    මේ දිනවල දීමට තරම් සුදුසු සුබ නැකැත් නැත.අංක එකේ අස්ස රේස් නැකතක් නම් ඇත. මුදල මුල් කරගෙන නැකැත් සාදන ජ්‍යෝතිශ්‍යවේදීන් ලඟ නැකැත් තිබේයැයි දැන ගන්නට ලැබේ.හදිස්සි නම් එවන් කෙනෙක් ලවා වැඩය කරගත හැක.
  2. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    2004 - 2006 අවට කාලයේ කවුරු හරි ලඟ ඤාතියෙක් නැති වුනාද?2013න් පසු ස්ථිර රැකියාවක් ලැබේ
  3. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    මම දැන් කී පාරක් ලිව්වද යකෝ මකර ලග්නේ එවුන්ට මල් 7යි කියල.වෙනත් අසුබ ග්‍රහ බලපෑම් නැත්තන් කල වයසත් හරිනම් කෙල්ලෙකුත් සෙට් වෙනව:love:.තොපි ආයේ එහෙම මකර ලග්නෙ ගැන අහන්ඩ එපා.:angry:
  4. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    උපන් වේලාව උදේ 4 ට ආසන්න වෙලාවක් විය හැක.මෙලෙස පලාපල කීම ජ්‍යෝතිෂ්‍ය නීතියට විරුද්ද මුත් ඇතිවී තිබෙන තත්වය පිලිබඳව අනුකම්පා සිතී පලාපලයක් කියමි.ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය , ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය, ශනි මහ දශාවේ ශනි අතුරු දශාව ගෙවමින් පවතී.ඉතාමත්ම අවාසනාවන්ත කාල පරිච්චේදයක් වේ.සිහිය , මනස ව්‍යාකූල වීමට...
  5. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    ශරීරය තරමක් උස සහිත විය හැක.ලග්නාධිපති ශනි 11 වැන්නේ සිටීම ප්‍රමානවත් තරම් ආදායම් මාර්ග තමාට මුදල් අවශ්‍ය කරන විටදී ලැබෙන පිහිටීමක් මෙන්ම අනාගතයේ ස්ථිර ආදායම් මාර්ගයක් ගෙනදෙන පිහිටීමකි.ඔබට උප්පත්තියෙන්ම සැලකිය යුතු ධනයක් දෙමාපියන්ගෙන් හිමිවී ඇත්තෙකි.ප්‍රසන්න ඉරියව් නිරහංකාර බව ප්‍රතිපත්ති ගරුක...
  6. pawusi

    Nxt kaitlyn මගේ Ultimate love එක :P

    මේ නෝම්බි කාලේ තොපිට මොන කෙල්ලොද යකෝ?:angry:
  7. pawusi

    Nxt kaitlyn මගේ Ultimate love එක :P

    eya mage pana :rolleyes:
  8. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    පසු ගිය වර්ෂ 5 අමු චාටර්ය.ජන්ම සෙනසුරු ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයට මුහුණ දී ඇති අතර ඉදිරි වර්ෂ 2 1/2 තුල ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය පැවතියත් ඉදිරි කටයුතු කරගෙන යාමට එය එතරම්ම භාදාවක් නොවනු ඇත.හදිසි අනතුරු නියමයි.ලේ සම්බන්ධ ටෙසෙට් දෙක තුනකට යාමට ඉඩ ඇත.පරිස්සම් වන්න.ඉදිරි අද්‍යාපන කටයුතු සඳහා සුබයි.
  9. pawusi

    Nxt kaitlyn මගේ Ultimate love එක :P

    tankuuuuuuu :love::rofl: tankuu tankuuu :rofl:
  10. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය තරමක් අපලයි.ආව්ගී ගති අඩු කර ගන්න.ස්ත්‍රී පාර්ශවය උදෙසා යන විය හියදම් පාලනය කර ගතහොත් ඉතුරුම් ඇත.2013 වර්ෂය අවසානය දක්වා තරමක් අපල සහිතයි.රැකියා ස්ථානයේ ගැටලු පැන නැගිය හැක.ආවේගී වචන භාවිතය හදිසි කෝපය පාලනය කර ගැනීමෙන් තත්ව සමනය කර ගත හැක.
  11. pawusi

    Nxt kaitlyn මගේ Ultimate love එක :P

    naaaaaaaaaaaaaaaaaa එයා ගහන්නේ නෑ:no::no::no: mage love ekata mokuth kiyala ahuwenda epa :P
  12. pawusi

    Nxt kaitlyn මගේ Ultimate love එක :P

    මෙයාව නම් මම කේන්දර නැතුව වුනත් කසාද බඳින්ඩ කැමතී.:love::love::love: ummma :P:P:P iTZeHaTW6KA cxJbzEYAC4U
  13. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ.:dull:
  14. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    ආයේ නෑ උඹ නම් හොඳට මනමාලය වගේ හැන්ඩියට ඇඳුම් අඳින ආඩම්බරකාර මනමාල කුරුල්ලෙක්.කටක ලග්නෙය යෝගකාරකය ( ශුබ පල ගෙන දෙන ග්‍රහය ) ලග්නයේ සිටීම සුබ දායක වුවත් ඔහු සිටින්නේ නීච ස්ව්භාවයකිනි.ඇවිදිලි අදිකයි.ප්‍රේම සබඳතා නිසා අද්‍යාපන කටයුතු අඩාල විය හැක.ඔබේ ලග්නාදිපති ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීම...
  15. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    රාල අහන්නේ මුට්ටි ගැනමනේ:P.ඕකනේ මේවයේ ලියන්ඩ බැරි.මෙහෙම කියමුකෝ එහෙනම් රාශිය බෙදා ගනින් රාලේ කොටස් 3 කට.ඇත්තටම ඕක 4 කට බෙදන්ඩ ඕනේ.නමුත් ලේසියට 3ට බෙදා ගම්මුකෝ.එතකොට එකක් අංශක 10.එහෙම නේද හිතන්නේ?නෑ එහෙම වෙන්නේ නෑ.තුලාවේ පලවෙනි අංශක 5ත් 6ත් අතර පලවෙනි අවස්ථාව.ඊලඟ අංශක 7 - 18 ත් අතර දෙවෙනි...
  16. pawusi

    aug 4 n passe balamu

    aug 4 n passe balamu
  17. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    ඔබ තුලා ලග්නයේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයකට මැදි වුනත් රාහුගේ ශනි අතුරු දශාව පැවතියත් 2013 ජූලි මස සිදුවන ගුරු මාරුවෙන් පසු ඔබට ශුබ පල ලබා ගත හැක.5 රාහු බුද සමඟ සිටීම අද්‍යාපනයට තරමක් බාදා සහිත වුවත් සිත දමනය කර ගැනීමෙන් එම තත්වය මග හරවා ගත හැක.ගෝමේද ගලක් කවච වලින් මතුරා පලඳින්න.සෙනසුරාදා උදේ වරුවේ...

    No contents