1. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    ගිය අවුරුදු දෙක නම් හොදි ඕනේ නෑ නේද?මොකක්ද වෙච්ච අසනීප තත්වය?කොහොම වුනත් ඉදිරියටත් ශරීර සෞඛ්‍ය සම්බන්ධ කටයුතු වලින් ආරක්ෂා විය යුතුය.හදිසි අනතුරු නියමයි.
  2. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    ඔව් ඉතින් තුලා ලග්න කාරයාගේ චන්ද්‍රයා ඉන්නේ දෙකේ නම් මේ සෙනසුරු මාරුවත් එක්ක ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයයි ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකයයි දෙකම එකට ලබනව කියන එක.ඉදිරි වර්ෂ 5 තරමක් අසුබයි කියන එක තමා කියන්ඩ තියෙන්නේ.
  3. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    මැරෙන්ඩ ගිහින් බේරෙයි
  4. pawusi

    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

    උඹේ කේන්දරේට ශනි කියන්නේ යෝග කාරකය.ඒ කියන්නේ සුබ පල දෙන එකා තමයි සෙනසුරු.තුලා ලග්න කාරයගේ සෙනසුරු 1 ඉන්න තැනට සෙනසුරු එනව කියන්නේ මල් හතයි.ඒත් කරුමෙට චන්ද්‍රයා ඉන්නේ 6.ඒ පිහිටීම හින්ද සුබ පල වලින් 60% ක්ම කපල දාල ඉවරයි.ශරීර සෞඛ්ය්‍ය , ගණුදෙනු සම්බන්දයේදී රැවටීම් වලට අසුවීම් ,බිස්නස් ලොස් වීමට ඉඩ...
  5. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    ශරීර සෞඛ්‍ය සම්බන්දව වියදම් ඇති වේ.කල්පනාවෙන් ගත කල යූතු කාලයකි.2013 වසර අවසානයෙන් පසු නම් මල් 7යි.
  6. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    මීන අවුල් අගෝස්තු 4න් පස්සේ.
  7. pawusi

    බඳින්නේ වෙලාවල් බලලනේ.ඒ හින්ද ප්‍රශ්නයක් නෑ.වියදම් හැකි උපරිමයෙන් පාලනය කරගන්ඩ උත්සාහ...

    බඳින්නේ වෙලාවල් බලලනේ.ඒ හින්ද ප්‍රශ්නයක් නෑ.වියදම් හැකි උපරිමයෙන් පාලනය කරගන්ඩ උත්සාහ කරන්න.සෙනසුරු 5 ඉද්දි වියදම් ගැන නම් ඉතින් කතාකරල වැඩක් නෑ.ආයේ හොදි ඕනේ නෑ.
  8. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    methana post karapan.maha godak liyanda nam welawak ne.
  9. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    අගෝස්තු 4න් පස්සේ මල් 7යි.
  10. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    upan dhineyi velaavayi dhaapanko .mama thwa paya bagayak innava.uththara dunnaien passe details makala daganda.
  11. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    පුද්ගලිකව පිලිතුරු ලියන්ඩ වෙලාවක් නෑ බන්.දැන් ටිකක් ෆ්‍රී ඉන්නේ.දැන් ඕනේ එකක් අහපන්
  12. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    අගෝස්තු 4න් පස්සේ චොප්පේ තමා.චන්ද්‍රයගේ මහ දසාවක් නම් යන්නේ ඩබල් චොප්පේ.:confused:
  13. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    අවුල් කියන්නේ ඉතින් විය හියදම් තමා.කොහොමත් ගිය අවුරුදු දෙක තරම්ම නම් චාටර් නෑ.
  14. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    මාරුවෙන් පස්සේ කුම්භ මේෂ ලග්න වලට හොඳයි.
  15. pawusi

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    කේන්දරේ චන්ද්‍රයා කොහෙද ඉන්නේ?
  16. pawusi

    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

    මලලසේකර කිව්වලු :confused:

    No contents