පුද්ගලිකව මම ලෝකායන ජ්‍යෝතිෂ්‍ය ගැන පලාපල කතාකරන්නේ අඩුවෙන්.
හරි කෙලින්ම රාලගේ කතාවට බහිමු.දැන් 82 ශනි තුලාවට ගියයි කියල අපිට එක ග්‍රහයෙක්ගෙන් පලාපල කියන්ඩ පුලුවන්ද? බෑ.අන්න දැන් 82 ජූලි තිබ්බ ග්‍රහ පිහිටීම බලන්ඩ.පලාපලය විමසන්න.කාලසර්ප තත්වයත් එක්ක පුණ්‍යස්ථානේ 11 වැනාධිපති උන්නැහැත් ඉන්නේ පීඩා...