අවුරුදු නැකැත හරිද වැරදිද ?
මම මේ ගැන කතා නොකර ඉන්ඩ හිටියේ.මොකද මම අතිපණ්ඩිතයෙක් නෙමේ හින්ද.නමුත් කියන්ඩ තියෙන ටික කියන්නම්
මචංල අවුරුදු නැකැත ගැන අනවශ්‍ය දෙගිඩියාවක් තියාගන්ඩ යන්ඩ එපා.මේ නැකත 100% ක් හරි.ඔය එක එක බයිල කාරයෝ එක එක කතා කියනව.සමහරු කියනව සිකුරු හෝරාවෙන් ගන්ඩ තිබ්බලු.යකෝ සූර්ය...