:confused: උබ ඔය ටිකම කොපි පේස්ට් කරගෙන හිටපන් එක අවුලක් නැ රටට අයහපතක් උනොත් අපි පාරට බහිනවා.මොකෝ දැන් සුදු වැන් නැති නිසා,අනික දැන් උබ කොච්චර thප්පුලුවත් ජනාධිපති වෙනස් කරන්න බැ :rofl::rofl: දැන් වෙන දෙයක් දිහා බලන් හිටපන් උබටත් රටට් යහපතක් වෙනකොට ඉබේම හොදක් වෙයි
උබත් එක්ක තරහක් නැ ;) මහින්ද...