INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015
    a-1.jpg


    පැවති ජනාධිපතිවරණය හේතුවෙන් කල් ගිය
    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස දෙවන වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සංවිධාන කටයුතු සියල්ල සිදුවෙමින් පවතින බව සතුටින් දැනුම් දෙමු !




    • පැවැත්වෙන දිනය - 2015 මාර්තු 15 වන ඉරුදින.
    • ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
    • වේලාව - පෙ.ව 9.00 සිට. රාත්‍රී 7.30 :love:


    තරගය අවසානයේ ජයග්‍රාහී පිළ නම් කිරීමෙන් අනතුරුව ඔබගේ සංගීත රසවින්දනය සදහා ELAKIRI DJ's සමග විනෝද වීමට අවස්ථාව..

    ♫♫

    ඔබේ පැමිණීම මෙම thread එකේ සටහන් කරන්න

    ඔබේ සහයෝගය ඉතා අගය කොට සලකමු.!


    මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,

    avatar312303_6.gif
    rox2030
    avatar483653_1.gif
    avatar483653_23.gif
    hacker T

    avatar375023_22.gif
    Mr.chachi
    avatar371199_53.gif
    t tshirtZ
    avatar274752_9.gif
    ncpasan
    avatar181897_9.gif
    maheshsenadheera

     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA and DAMER

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමගාමි රේඩියෝ විස්තර විචාරය පන්දුවෙන් පන්දුවට...........
    දැන්වීම් භාරගනු ලැබේ............
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සමගාමි රේඩියෝ විස්තර විචාරය පන්දුවෙන් පන්දුවට...........
    දැන්වීම් භාරගනු ලැබේ............

    Camel-Milk.jpg


    ඔටු කිරි ගෙන්වන්නො සහ බෙදා හරින්නො
    මෙ ඇඩ් කියක් ගන්නවාද?:rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    ඔටු කිරි ගෙන්වන්නො සහ බෙදා හරින්නො
    මෙ ඇඩ් කියක් ගන්නවාද?:rofl::rofl:
    පැයකට 4ක් ගැනේ පැය 5කට ඇඩ් 20කට 2000/- ගන්නවා......තත්පර 10 ඇඩ් හැබැයි.....
    තත්පර 30 ඇඩ් එකක් එක් වරක් දාන්න 400/-යි.....
    4රේ පහර 6යේ පහර දැවී යාම් ස්පොන්ස්ර් කරන්නත් පුළුවන්....
    ඒවට වෙන වෙනම ගන්නවා.....
     
    Status
    Not open for further replies.