ගම්පහ මල්වත්තෙ ටිකට් Price කොහොමද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ලොකු ගණං නෑ. ඉස්සරනං 20 යි. දැන් 50ක් විතර ඇති.
    වාහන ඇතුලට දානවනං වෙනම 150ක් විතර ගන්නව.
    ෆොටෝ ශූට් වලට 2500.
    2017 දි වගේ. දැන් වැඩිවෙලා ඇති...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    ලොකු ගණං නෑ. ඉස්සරනං 20 යි. දැන් 50ක් විතර ඇති.
    වාහන ඇතුලට දානවනං වෙනම 150ක් විතර ගන්නව.
    ෆොටෝ ශූට් වලට 2500.
    2017 දි වගේ. දැන් වැඩිවෙලා ඇති...
    වාහන ඇතුලට දාන්න දෙන්නෙ නෑ නේද
    අර ඉස්සරහ වත්තෙ පාක් එකට නේද දාන්නෙ 😛
    භාගයා මිස් කොල්ලෙක් එක්ක මල් ගස් අස්සෙ ගිහිල්ල වගේ 😛
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සර නම් ගම්පහ class ගිහින් ඉවර වෙලා යන්නේ ඕකට තමයි සෙට් එකම
    රු20ක් වගේ, දැන්නම් 150ක් වගේ වෙයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    වාහන ඇතුලට දාන්න දෙන්නෙ නෑ නේද
    අර ඉස්සරහ වත්තෙ පාක් එකට නේද දාන්නෙ 😛
    භාගයා මිස් කොල්ලෙක් එක්ක මල් ගස් අස්සෙ ගිහිල්ල වගේ 😛
    පුලුවන් ඇතුලට දාන්න...
    පාකින් තියෙනව. වෙනම ටිකට් එකක් ගන්න ඕනෙ...

    ඕකෙ මෑතකාලීනව මුකුත් වෙනස් කරල නැත්තං අඟලක් ගානෙ තියෙන දේවල් මං කියන්නං...😅
     
    • Haha
    Reactions: lankalk

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මේවා මේ දාහ දෙදාහ යන වියදම් නෙමේ. ගනන් ගැන අහ අහ ඉන්නේ නැතිව ගිහින් වරෙන්කෝ. ඕනම නම් රු 150 වෙලා තියෙයි දේශීය වැඩිහිටි ටිකට් එකක්. මම නම් අන්තීමටම ගියේ රු. 50කට. ඒක දීලාත් බලන්න නම් කිසි දෙයක් නෑ. කෙල්ලට කිස් ටිකක් දීලා ආවා ඉතින්.
     
    • Like
    Reactions: ITGuy25

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    පුලුවන් ඇතුලට දාන්න...
    පාකින් තියෙනව. වෙනම ටිකට් එකක් ගන්න ඕනෙ...

    ඕකෙ මෑතකාලීනව මුකුත් වෙනස් කරල නැත්තං අඟලක් ගානෙ තියෙන දේවල් මං කියන්නං...😅
    e kiyanne ara gas bena ganath dhannawada?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පුලුවන් ඇතුලට දාන්න...
    පාකින් තියෙනව. වෙනම ටිකට් එකක් ගන්න ඕනෙ...

    ඕකෙ මෑතකාලීනව මුකුත් වෙනස් කරල නැත්තං අඟලක් ගානෙ තියෙන දේවල් මං කියන්නං...😅
    ඇයි වැලි කෑවද දන ගහගෙන :rofl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    • Like
    Reactions: Honda.putha

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    ටිකට් එකේ ගාණට වඩා ගාණ වැඩීයි එලියේ පාකින් එක කරන බේසික පුතාගේ ටිකට් එකේ ගාන :angry:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටිකට් එකේ ගාණට වඩා ගාණ වැඩීයි එලියේ පාකින් එක කරන බේසික පුතාගේ ටිකට් එකේ ගාන :angry:
    athule park karaki. u boru kiyala gana kadanawa mam hithanne.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    athule park karaki. u boru kiyala gana kadanawa mam hithanne.
    ඇතුලේ පාක් එකෙ ඕනි තරම් ඉඩ තිබ්බත් පාකින් නෑ කියලා එලියේ පාකින්වලට යවනවා. සික්කලටත් ගාණක් ලැබෙනවා ඇති. පාකින් අවුලක් නෑ. ගාණ වැඩීයි. (දැන් වෙනස් වෙලාද දන්නෙ නෑ. මම අන්තිමට ගියේ 2022)