සුනාමි දවසේ උදේ මැච් එකක් තිබ්බා ඒක අපේ උන් asia cup final එක වගේ අනා ගත්තා
ඒ මැච් එක පරදින නිසා මගේ යාළුවයි එයාගේ වයිෆ්, අවුරුදු එකහමාරක බබා, වයිෆ්ගේ නංගී නංගි බදින්න ඉන්න කෙනා ටීවී වහලා beach ගිහින්
මාතර beach. okkoma tsunamiyata giyaa (වයිෆ්ගේ ගම මාතර)
මගේ යාලුවා විතරයි ඉතුරු උනේ. හොදටම...