1. noone

    කොමන්ලයින් එක්ස්ප්‍රස් එකේ නුවර බ්‍රාන්ච් එක තියන්නේ කොතනද?

    Mageth ohoma ekek thiyanawa. mama ada branch ekata katha kala u kiyanawa ada aniwa deliver karannamkiyala. balamu adath
  2. noone

    CAKE Engineering

    Dream Cake kiyala FB search karanna. Mage yaluwek karanne
  3. noone

    ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

    සුද්දා රටින් යනකොට රට හොද තැනක තිබ්බා, රටේ තියන ධනය කොල්ලකාගෙන අරන් ගියත් ඊට පස්සේ තමයි රට අගාධයට වැටුනේ. එක ගැන මොකද හිතන්නේ
  4. noone

    🔔🔔🛑 Aliexpress End of Season SALE 2023 🛑🛑🛑

    24.89 USD UNI-T Direct Store
  5. noone

    ලයිට් කපන්න ගිහිපු උන්ට එලව එලව ගහලා

    එක කියන්න බැහැ මොකද CEB එකේ උන් නෙවෙයි එන්නේ. අනික ටෙම්පරි පාස් එකකින් එන්නේ, ආරක්ෂාවට තර්ජනයක් කියලා කෙස් එකක් ෆයිල් කලොත් හොද ගේමක් ගහන්න පුළුවන් තාප්ප බැදලා ගේට්ටු තියන ගෙවල් වල කපන්නේ කොහොමද දන්නේ නෑ
  6. noone

    ලයිට් කපන්න ගිහිපු උන්ට එලව එලව ගහලා

    දැන් එහෙම කරන්න බැහැ. ආවොත් අනිවා කපනවා. මම ඔන්ලයින් දාලත් කැපුවා. බයික් එකේ එන්නේ උන් දැන්
  7. noone

    🔔🔔🛑 Aliexpress End of Season SALE 2023 🛑🛑🛑

    ada awa yantham ekak. promt eke.
  8. noone

    ත්‍රී වීල් පදින උන් පාරේ යනකොට

    ඉස්සර මටත් ඔය ප්‍රශ්නේ තිබුනා. වැරැද්ද කාගේ උනත් බැනුම් අහද්දී හිතට අවුල් දැන් මම ඒ වගේ වෙලාවට මාත් එක්කම හිනා වෙනවා.
  9. noone

    කෙල්ලගේ Tattoo එක...

    Tatoo, සුර,කලු පාට පටි වගේ ඒවා දැක්කම සෙක්ස් ෆීලින් එක අඩු වෙනවා මට නම්
  10. noone

    Computer එක කඩිලා😐😐😐

    ram beep එන්නේ නැත්තන් මීන් බෝර්ඩ් එකේ වෙන්නත් පුළුවන් හැබැයි සමහර බෝර්ඩ් වල බීප් එන්නේ නැහැ රැම් ගහලා ඕන කරලා caps lock වැඩ කරනවද බලන්න
  11. noone

    Laptop එකට speaker එකක්

    Kisonli 800B Bluetooth eka shape
  12. noone

    Aliexpress order එක missing

    mageth ohoma2k thiyanawa. thawama delivery date pahu wela ne local courier service eka contact karanna no ekak thiyanawa eka weda karanneth ne
  13. noone

    Motherboard replacement

    Z77 or B75

    No contents