1. noone

    වාහනේ සවිස් කරන්න ගියාම මුහන දීපු සිද්දි මොනවද ?

    මම දැන් වාහනය සර්විස් කරන තැන කොල්ලෝ 2යි ඉන්නේ එකෙක් සුපිරි වැඩ්ඩේක් අනිත් එකා ජර්මන් ටෙක් එකේ කොස් එකක් කරනවා ලොකු තැනක් නෙවෙයි උනාට වැඩේ සුපිරියට කරනවා බලාගෙනත් ඉදලා දන්නේ නැති දේවල් අහ ගන්නත් පුළුවන් body wash and interior වලට වෙන තැනකට දානවා ගානත් සාධාරණයි
  2. noone

    Viva elite vs RediGo help

    Elite Auto ekak ganna Manual Echchara market ne
  3. noone

    පාස්කු ප්‍රහාරය ගැන මට එන ලොකුම සැකය.

    පොරව ජීවිතාන්තය දක්වා බන්දනාගාර ගත කරා ජේවීපී එකේ අනුරට මරණ දඩුවම දුන්නා ඔසාමා ගේ හීන
  4. noone

    DVR issue

    SADP Tool eken balanna dvr eka pennanawada kiyala
  5. noone

    චමාගෙ බත් මුල.

    since 1942 :lol::lol: සුද්දොන්ටද බත් දීලා තියෙන්නේ ඒ කාලේ
  6. noone

    හිරු , දෙරණ ගහන ගේම දැක්ක ද?

    අපේ ගෙදට්ට උඩ ඉන්නවා අන්කල් කෙනෙක් තඩි පොහොට්ටුවා පොරගේ ටීවී එක කැඩිලා උස්සන් ආවා ෂොප් එකට හදල දෙන්න කියලා නිව්ස් බලන්න නැ කියලා හෙන අවුලෙන් ඩිස්ප්ලේ එක ගිහින්. මන් ගාව පරණ එකක් තිබ්බා දාලා දෙන්නත් හදලා ආයේ නැ කිව්වා අලුත් එකක් දාන්න 25ක් යනවා කිව්වා. තාම හැදුවේ නැ දැන් පොර ටීවී එක බයික් එකේ...
  7. noone

    තනියෙන් CCTV හදාගන්නේ කොහොමද?

    EZVIZ CS-H6C INDOOR PT 2MP - 10900.00 EZVIZ CS-H8C OUTDOOR PT COLORVU 2MP - 18537.00 EZVIZ CS-C3N INDOOR FIXRD COLORVU 2MP - 15777.00
  8. noone

    Toyota yaris misfire/vibration help..

    o2 Sensor?
  9. noone

    Kiribathgoda to Nugegoda | Nugegoda to Nittambuwa

    kadawathin highway gihin maharagamin nugegoda bus eka thamai lesima
  10. noone

    Kiribathgoda to Nugegoda | Nugegoda to Nittambuwa

    ඕක බත්තරමුල්ල ඉසුරුපාය කඩුවෙල බියගම වැලිවේරිය මිරිස්වත්ත හෙන රවුමක් යන්නේ
  11. noone

    Kiribathgoda to Nugegoda | Nugegoda to Nittambuwa

    ඕක බත්තරමුල්ල ඉසුරුපාය කඩුවෙල බියගම වැලිවේරිය මිරිස්වත්ත හෙන රවුමක් යන්නේ
  12. noone

    මේ SSD දෙකෙන් හොඳ මොකක්ද?

    data walata use karanawa nam V nand Disk ganna epa aparade salli os walata use karanawa nam hodai
  13. noone

    ලැගුම්හලේ සිටි දෙදරු පියා පපුව හිරවී මරුට

    වතුර වගේ නෙවෙයි බං වතුර තමයි ගැහුවේ
  14. noone

    සිහලුනේ වයරින් බඩු අඩුවට

    දෙල්ගොඩ දොම්පේ පාරේ එහෙම පොට් එකක් තියේ. ගාන සෑහෙන්න අඩුයි

    No contents