මේ කතාව ඇත්ත. තායිලන්තය බෞද්ද රටක් උනත් එහෙ හොඳට විදේශිකයන් ගෙන්න ගන්න ක්‍රමයක්, දැනටමත් කන්ලන්කවේ හොරෙන් අනාරක්ෂිතව කෙරන මේක නිත්‍යානුකුල කරලා වෙනම කලාප වල කරන්න පුළුවන්. sex කියන්නේ මිනිසුන්ගේ මුලිය අවශ්‍යතාවක්, කාන්තා ළමා අපචාර අඩුකරන්නත් පුළුවන්. පන්සල් පල්ලි වල වෙන ලිංගික අපචාර ගොඩක් අඩුවෙයි.