ජෝතිෂ්‍ය මිත්‍යාවක් පට්ට පල් බොරුවක් කියන්න හොඳම උදාහරණය ශ්‍රී ලංකාව. අපේ උන් ළමයා ඉපදිච්ච දවසේ ඉඳන් කසාද බැදලා මැරෙනකම් හැම දේටම වෙලාව ,දිශාව බලනවා, කේන්දර බලනව , ගෙයක් හැදුවත් , බිස්නස් එකක් පටන් ගත්තත්, වෙලාව බලනවා. රටේ මහ උන් ජනාධිපතිගේ හිටන් වෙලාව බලනවා. එහෙම වෙලත් ලංකාව හිඟා කන ලෝකයේ...