ඔව් මචං එතන තමයි තැන. පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ විද්‍යාලය ගාව තියන ඇලේ තමා ඔය කබරයෝ සෙට් එක ඉන්නේ. සිරිපාල ගම්ලත් (නිපුන හාල් හිමිකරු) මන්ත්‍රීතුමාගේ ගෙදර ලඟ.
ඔතන සීන් එක මෙහෙමයි වෙලා තියන්නේ.
ඉස්සර ඔතන මාළු විකුණන පොරක් මාලු ලෑල්ලක් දාගෙන ඉඳලා තියනවා. පොර මාලු කපනකොට එන සද්දෙට (අර මාලු...