BUS_Wheel_Covers

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    2976-A.jpg

    මේ වගේ රිම් කප් කොහෙද මචංලා ගන්න තියන්නේ?? Original Recondition ඒවා නම් පට්ට ගනන්. නෝර්මල් set එකක් කොහෙන්ද හොයා ගන්න පුළුවන්??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Used parts ගෙන්වන උන් ලග තියෙනවා.... කුරුණෑගල පැත්තේ තියෙන ඒවායේ නම් හරියට තිබ්බා.... ෆූසෝ බස් වල ඒවා තමා දැන් ලේලන්ඩ් වලටත් දාන්නේ.... ලේලන්ඩ් වලට එන වීල් සෙට් එක නම්, මම දැක්කා පංචිකාවත්තේ ලංකා මෝටර්ස් එකේ තිබ්බා.... :)
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    Used parts ගෙන්වන උන් ලග තියෙනවා.... කුරුණෑගල පැත්තේ තියෙන ඒවායේ නම් හරියට තිබ්බා.... ෆූසෝ බස් වල ඒවා තමා දැන් ලේලන්ඩ් වලටත් දාන්නේ.... ලේලන්ඩ් වලට එන වීල් සෙට් එක නම්, මම දැක්කා පංචිකාවත්තේ ලංකා මෝටර්ස් එකේ තිබ්බා.... :)

    used ජපන් ඒවා පට්ට ගනන් බං... 50000 ට වැඩී... Chinese set තියනවාලු ගනන් අඩුවට.. උඹ දන්නෙ නැද්ද ඒවා තියන තැනක්?? ලංකා මෝටර්ස් එකේ තියන්නේ Stainless steel set ද?