1. DJT_Online

    PAJERO පළාත්සභා

    :yes::yes:
  2. DJT_Online

    PAJERO පළාත්සභා

    ela ela... uba dannawada buwa gena? koheda inne?
  3. DJT_Online

    PAJERO පළාත්සභා

    මචංලා, මම ගාව තියනවා PAJERO පළාත්සභා එකක්. ඒක ටිකක් ගැස්සෙන හින්දා පස්සට coil springs set එකක් තියන්න කියලා බලන්නේ.... කුරුණෑගල හරි නුවර හරි කිට්ටුව ඉන්නවා නම් මේක කරන්න පුළුවන් වැඩ්ඩෙක් හොයලා කියපල්ලකෝ....... එහෙම නැත්තම් කරන විධිහ දන්නවානම් කියපල්ලකෝ.... Coli sprig set එකයි පස්ස ඇක්සල් සෙට්...
  4. DJT_Online

    kalakanniya muge as potta welada?

    ඔව් මචං ඒ දේවාලේ තමා... හැබැයි මේ ඒ කලින් හිටිය අලියා නෙවේ... ඒ අලියා මිනිස්සුන්ගෙන් කෑම ඉල්ලන එක වාතයක් වෙලා අලියව වනජීවී එකෙන් ගිහින් දැම්මා... මේ වෙන එකෙක්... ඌත් ඒ දේම තමා කරන්නේ....
  5. DJT_Online

    kalakanniya muge as potta welada?

    අලියා හැමදාම ඉන්නේ ඔතන නෙවේ මචං.... ඔතන ඉඳන් මීටර් 300 ක් විතර එහයින් තියන දේවාලේ ලඟ... ඔය අලියා සමහර වෙලාවට වාහන ලඟටත් එනවා කෑම ඉල්ලන්.... මාත් ඔය අලියට කෙසෙල් අරන් දීලා තියනවා දේවාලේ ගාව කඩෙන්.... මම හිත්න්නේ අලියා පාර දිගේ ඉස්සරහට එන්න ඇති..... ඒ එන ගමන් බස් එක පැත්තට ආවද දන්නෙත් නෑ... හරියටම...
  6. DJT_Online

    kalakanniya muge as potta welada?

    ඔව් මචං.... dim light ගියොත් කොහොමවත් පේන්නේ නෑ....:no::no:
  7. DJT_Online

    kalakanniya muge as potta welada?

    ඔව් මචං එහෙම වෙන්නත් පුලුවන්.. මොකද මේ පාරේ හැමදාම යන එන මිනිස්සු දන්නවා මේ අලියගෙන් වාහන වලට කරදරයක් නෑ කියලා.... මොකද මේ අලින්ට වාහන හුරුයි.... දැන් ඔය මුලතිව් පැත්තේ එහෙම කැලේ ඉන්න අලින්ට වාහන හුරු නැති හින්දා උන් වාහන වලට ගහන්න පන්නනවා.... අපි යද්දි උනත් මේ අලියා පාරේ හිටියොත් අයින් කරන්...
  8. DJT_Online

    kalakanniya muge as potta welada?

    මචං මම කිව්වෙ වැලි ටිපර් 1st එකේ කන්ද අදිනවා කියලා... බස් එකක් නම් කොහොමවත් 1st එකට දාන්න ඕනේ නෑ... සාමාන්‍යයෙන් 3rd එකේ යන්න පුලුවන්.... අනික ඉතින් පේනවානේ බස් එක කැලේ ඇතුලට ගියාට හැප්පිලා තියන්නේ දකුණු පැත්ත විතරයි කියලා... සමහර විට අලියාගේ වදින්න ඇත්තේ ඒ පැත්ත.......
  9. DJT_Online

    kalakanniya muge as potta welada?

    මචං මම ඔය පාරේ සෑහෙන්න යනවා එනවා... ඔය අනතුර වෙච්ච තැන තමා ඔය පාරේ තියන ලොකුම කන්ද තියන්නේ.... ඔය බස් එක ගිහින් තියන පැත්ත නෙවේ අනික් පැත්තේ තියන්නේ ලොකු ප්‍රපාතයක්.. දේවාල පල්ලම කිව්වාම ඔය පාරේ යන එන ඕන රියදුරෙක් දන්නවා..... පාර නම් සුපිරියට තියනවා හැබැයි වංගු වැඩීයි. මේ පාරේ මම හිතන්නේ මෝටර්...
  10. DJT_Online

    වාහන ටින්ට් කිරීමේ නීතිය

    මචං, ඉස්සරහ දොරවල් දෙකේ වීදුරු ටින්ටඩ් කරන්න එපා. :no::no::no: මොකද එහෙම කළොත් වැස්ස වෙලාවට එහෙම වීදුරු දෙකෙන් දෙපැත්ත පේන්නේ නැති හින්දා වාහනේ පාරට දාන්න එහෙම ගිහාම පාර දෙපැත්ත පේන්නේ නෑ. :no::no::no: කණ්නාඩි පේන්නෙත් නෑ.... කළුවරේ බයිසිකල්කාරයෙක් එහෙම ආවොත් බඩුම තමා.....
  11. DJT_Online

    Toyota Townace (Lotto)

    වාහනේ හොඳයි... 2C එන්ජින් එක නම් ටිකක් ඉක්මනට ගෙවෙනවා... 3C එන්ජින් එකක් තියා ගත්තනම් බඩුම තමා.... අනික 2C එන්ජින් එක AC දැම්මාම ගොනා වගේ... යන්නෙම නෑ.... Dual AC කරනවානම් හොඳ තැනකින් නියමෙටම කරපන්. නැත්තම් වාහනේ heat වෙන්න බලනවා... නඩත්තුව අවුලක් නෑ.... පස්ස දුනු හින්දා පස්සම seat එක එච්චර...
  12. DJT_Online

    srilankan_යානයක් ගොඩබාද්දී ටයරයක් පුපුරලා

    මුං මේකට ඇණ වත් තියලද?? :angry::angry::angry::angry:
  13. DJT_Online

    අර්ධ සුඛෝපබෝගී...

    Thanks for the incentive...
  14. DJT_Online

    Petrol / Diesel

    :cool::cool:
  15. DJT_Online

    Petrol / Diesel

    දළ වශයෙන් ඩීසල් ප්‍රාඩෝ එකක් ලක්ෂ 250, පෙට්‍රල් එකක් 150 නම්, ලක්ෂ 150ක් දීලා පෙට්‍රල් ප්‍රාඩෝ එකක් අරන් ඉතුරු ලක්ෂ 100 fixed deposit එකක් දැම්මානම් හම්බෙන පොලියෙන් කරදරයක් නැතුව පෙට්‍රල් ගහගෙන ඕන වල් ගමනක් යන්න පුලුවන්........ :P:P:P:D:D:D:D
  16. DJT_Online

    අර්ධ සුඛෝපබෝගී...

    apoo ne....... Normal ewa nam thiyanawa :P:P:P
  17. DJT_Online

    අර්ධ සුඛෝපබෝගී...

    :cool::cool:
  18. DJT_Online

    අර්ධ සුඛෝපබෝගී...

    මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක්..... දැනට වෙලා තියන්නේ අර්ධ සුඛෝපබෝගී බස් රථ වල තත්වයටම සාමාන්‍ය සාස්තු බස්‍ රථ වල තත්වය උසස් වීම නිසා අර්ථ සුඛෝපබෝගී බස්‍ රථ හෑල්ලු වීමක්. ඒ කියන්නේ මෙහෙමයි.... උස් ආසන - සාමාන්‍ය ගාස්තු බස් රථ වලට උස් ආසන අවශ්‍ය නැත. එම සේවාව සඳහා සාමාන්‍ය ආසන (බට සීට්)...
  19. DJT_Online

    සිංහල Group Song

    http://www.youtube.com/watch?v=6ZCS8RuJk5k&feature=youtu.be

    No contents