1. DJT_Online

    gym help danna kollangen ahanne..

    issellama machine walin karala passe bar walata giyoth hodai mama hithanne... BUMP
  2. DJT_Online

    KamaSuthra Jacqueline Akkage.

    බිත්තර ආප්පයක් රු. 200 ක්, ප්ලේන් ආප්පයක් රු. 100 ??? මොකාද යකෝ ඒ රුපියල් සීයේ බිත්තරේ දාන කිකිළි?? :rofl::rofl::rofl::rofl::rofl: :P:P:P
  3. DJT_Online

    Maruti Celerio

    ඕකට වඩා මේක හොඳ නැද්ද?? ලක්ෂ 23 ක් වගේ වෙන්නේ.........
  4. DJT_Online

    -SL New Upcoming Model Hot blue beauty stills..

    දැන් කාලේ බාගෙට ඇඟ වැහෙන ඇඳුම් කෑලි ටිකකුයි සුදු පසුබිමකුයි කැමරාකාරයෙකුයි ඉන්නවානම් ඕන කෙල්ලෙක් modeler කෙනෙක් වෙනවා..... :dull::dull::dull::dull::dull:
  5. DJT_Online

    FD පොලිය 7%යි

    තවත් අඩු වෙන line එකක් ලු තියන්නෙ.......... ලීසිං rate එකත් පොඩ්ඩක් අඩු වෙලා.....
  6. DJT_Online

    කිහිලි වලින් හරක් ගඳක්

    ෆාමසි වල තියනවා EryDerm කියලා පොඩි බෙහෙත් එකක්. සුදු පාට පොඩි ප්ලස්ටික් බෝතලයක්. ඒක අරන් උදේ හවස කිහිලි වල ගාන්න. බොහෝ විට හරි යයි.
  7. DJT_Online

    ඔයාගේ_ගරාජ්_එකත්_මෙහෙමද?

    යකෝ මෙච්චර දඟලන්න ඕනෙ යෑ.... හෙවන තියන ගහක් තිබ්බනම් මදැයි.... ඕන එන්ජිමක් පලු කරනවා......... :lol::lol::lol::lol::lol::lol:
  8. DJT_Online

    කබරයො_කොහෙද ?

    ඔව් මචං එතන තමයි තැන. පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ විද්‍යාලය ගාව තියන ඇලේ තමා ඔය කබරයෝ සෙට් එක ඉන්නේ. සිරිපාල ගම්ලත් (නිපුන හාල් හිමිකරු) මන්ත්‍රීතුමාගේ ගෙදර ලඟ. ඔතන සීන් එක මෙහෙමයි වෙලා තියන්නේ. ඉස්සර ඔතන මාළු විකුණන පොරක් මාලු ලෑල්ලක් දාගෙන ඉඳලා තියනවා. පොර මාලු කපනකොට එන සද්දෙට (අර මාලු...
  9. DJT_Online

    BUS_Wheel_Covers

    ow ban... adenawa.... Chinese set ekak thama math baluwe...
  10. DJT_Online

    BUS_Wheel_Covers

    mama hoyanne stainless steel set ekak ban.....
  11. DJT_Online

    BUS_Wheel_Covers

    used ජපන් ඒවා පට්ට ගනන් බං... 50000 ට වැඩී... Chinese set තියනවාලු ගනන් අඩුවට.. උඹ දන්නෙ නැද්ද ඒවා තියන තැනක්?? ලංකා මෝටර්ස් එකේ තියන්නේ Stainless steel set ද?
  12. DJT_Online

    BUS_Wheel_Covers

    මේ වගේ රිම් කප් කොහෙද මචංලා ගන්න තියන්නේ?? Original Recondition ඒවා නම් පට්ට ගනන්. නෝර්මල් set එකක් කොහෙන්ද හොයා ගන්න පුළුවන්??
  13. DJT_Online

    අළුත් ගෙදරට ටයිල් ( බිමට )

    ලංකා ටයිල්ස් අල්ලපන් මචං. ගොඩාක් චයිනීස් ටයිල් හරියට අල්ලන්න බෑ. එක එක ටයිල් එක එක සයිස්. ඇල්ලුවාම මෙලෝ රහක් නෑ........
  14. DJT_Online

    Kawda Meyage Ikmanatama Sihiya ganna Kena?

    අර අනිත් එකී කොහාටද කෘතීම ස්වසනය දෙන්න හදන්නේ??? :P:P:P:P:P
  15. DJT_Online

    වින්ඩොස් පරිනාමය

    අඩේ ඔව් බං මගේ පරණ Lap එකේ තියන්නෙත් Vista. තාම හොඳට වැඩ... කිසිම අවුලක් වෙලා නෑ... තාම අපේ මල්ලි දිනපතා පාවිච්චි කරනවා. අවුලක් වෙලාම නෑ.... :nerd::nerd::nerd:
  16. DJT_Online

    Gym යන අයගෙන්

    මචං මට හිතෙන්නෙ මෙහෙමයි සීන් එක. උඹට ඇඟ හදා ගන්න ඕනෙ නම් අනිවා supplement එකක් ගන්නම වෙනවා. මොකද අපේ ඇඟවල් ස්වභාවිකව ඇදෙන ප්‍රමාණයක් තියනවා.(තෙල් වර්ග පිටි වර්ග කාලා තඩි වෙන එක නෙවේ මේ කියන්නේ) ඊට වඩා ඇඟ හදා ගන්න ඕනෙ නම් අනිවා supplement එකක් ගන්න වෙනවා. හැබැයි ඉතින් ඒකත් ගන්නන් වාලේ ගන්න එපා...
  17. DJT_Online

    Exhaust Muffler

    Elakiri machan thanks... Steel Wool thiyana thanak danne nedda?
  18. DJT_Online

    එජාපයේ ඉන්න මීලඟ මැදමුලාන බූතයා හඳුනාගමු

    මචං මම මේ නිකමට අහන්නේ.... රනිල් අයින් උනොත් ඊලඟට UNP එකේ පක්ෂ නායක කමට කවුද ඉන්න සුදුස්සා?? කරු ඉතින් පිම්මක් පැනලා ආපු හින්දා ඉතින් එයාට දෙනවට පක්ෂෙ අනික් අය කැමති වෙන එකක් නෑනෙ. සජිත්ට දුන්නොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන් එයාට වඩා ජේෂ්ඨ අය පක්ෂෙ ඉන්න හින්දා..... වෙන කවුද සුදුස්සෙක් ඉන්නෙ...
  19. DJT_Online

    Exhaust Muffler

    :shocked::shocked::shocked: මේ තියන්නේ Exhaust Muffler එකක්. ඔය ඇතුලේ තියන Drilled tube එක වටේට ඉස්සෙල්ලම තියන්නේ steel wool packing එකක්. ඊට පස්සේ ඉතුරු ටික පුරවලා තියන්නේ fiber glass wool වලින්. ඇස්බැස්ටෝස් කෙදි උනත් අවුලක් නෑ. :cool::cool::cool:
  20. DJT_Online

    Exhaust Muffler

    මචංලා මට Exhaust Muffler එකක් හදා ගනන් ඕනේ. ඒකට steel wool & fiber glass wool ගන්න පුළුවන් කොහෙන්ද?

    No contents