1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් හැමතැනම එකයි මන් හිතන්නෙ. ඕන තැනකින් ගන්න මචන් එහෙම අවුලක් නැ :yes: [/CENTER] crank case එක හිල් වෙලා :sorry: water pump සීල් ගිහින් :sorry: engine chassis නම්බර් මාරු කරල අරන් තියෙන්නෙ. සින්හලු ගොඩක්ම බලන්නෙ ඕකනෙ :sorry: ඉතින් විකුණගන්න ටිකක් අමාරුයි :sorry:
  2. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම අද රෝද දෙක ගලවල හිටන් axle, bearing, collar ඔක්කොම සුද්ද කොරල ග්‍රීස් කොලා. rear hub එකේ rubber සෙට් එකේ සෙට් තුනක් මැදින් කැඩිල තිබ්බෙ ඒ තුනත් ඇලෙව්ව :cool: front sprocket එකනම් පැත්තකට ටිකක් හෑරිලා වගේ ලාවට නේද
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    hodai machan man use karanne ooka :cool::cool::):)
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol:
  5. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :love: අද මම පිටිපස්සෙ ටයර් එකට බයි බායි කිව්ව :love: පරණ එකයි අලුත් එකයි 2016 යෙ July වල ගහපු එකක් :yes: a2p6hEasqi4 හෙට ග්‍රීස් කොරන්න ඕන ඉස්සරහයි පිටිපස්සයි ගලවල :yes: ගත්ත ගමන් ගලවල ග්‍රීස් කොලාට පස්සෙ ආයෙ ග්‍රීස් කොලේම නෑ :oo:
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    size machan kohomada danne aththatama :sorry: man hithanne ekakin wenna athi neda ? :rolleyes:
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    thamath meka thama thiyenne :rofl::yes: gaththe gam5hin :yes:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔබ දන්නවාද ? පෙර පරිදිම මෙම වසර තුලත් පල්සර් ක්ලබ් ට්‍රිප යෑම තුලින්, මේ දක්වා අප ගමන්කල ට්‍රිපයන්හි මුලු දුර ප්‍රමාණය සුපිරි දේශාටක ටොලමි මහතා සිය ජීවිතයේ ගමන් කල මුලු දුර ප්‍රමාණයට සමානවන බව ! පල්සර් ක්ලබ් සාමාජිකයකු ලෙස ඔබටත් මෙපිලිබදව නිහතමානී ආඩම්බරයක් දැනේනම් හැකිතාක් මෙය යහලුවන් අතර share...
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දෙයියෝ පාවිච්චි කරපු දෙයක් හින්ද ඉතින් අහන්න දෙයක් නෑ :love::love: එල :yes::yes:
  10. agrmrs

    Motorcycle Carburetor Tuning.......

    ehenam jet needle eka paath karaada danne. ehemath karanawa. oya carb eka gananam danne machan but ubata familiar nam gedara galawala ee kaali ain karapan.
  11. agrmrs

    Motorcycle Carburetor Tuning.......

    යකඩ පතුරක්ද කම්බියක්ද මචන් දැම්මෙ ? :rolleyes: මේන් ජෙට් එකටනම් එක එක දේවල් දානව තෙල් කරන්න කියල :sorry:
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පරණ එක ආයෙ දැම්මම චාජින් තිබ්බද මචන් ? :rolleyes: 12V ඔය පින්ම තියෙන රෙක්ටියක් හරියයි නේද ? ජපන් ඒවගෙනම් ගොඩක් වෙලාවට වෙන වෙන බයික් වල ඒව තමා සෙට් වෙන්නෙ ඒත් අවුලක් නෑ. ඕවගෙත් එහෙම ඇති නේද
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අම්මෝ මේවගෙ ගනන් :oo::oo: පිස්සු හැදෙනව නේ ? :dull::dull: ජාඩියට ගිය කලක්. මගෙ එකත් මාකට් එක ලක්ශ 10ය වගේ උනහම විකුණල දාන්න කියල බැලුවෙ. honda jade 2014
  15. agrmrs

    Scuba Diving ( මුහුදු වතුර යට ට්‍රැවල් කරමුද? )

    dawasak athulathada machan karanne oya okkoma ? thx
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    confirm කරගන්න රෙක්ටියෙ diode චෙක් කරගන්න 9LwDPHvzH90
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :eek: මේක නේද ? :eek:
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::yes: RR = regulator rectifier :yes::yes:

    No contents