ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    carb boot හතර ලග තමා බන් ගොඩක් දුරට. idle එකේ තියෙද්දි වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න boot එකෙන් boot එකට වෙන වෙනම. idle එකේ වෙනසක් දැනෙන boot එකේ තමා මචන් leak එක ඇත්තෙ. මගෙත් එක තැනක පොඩි ක්‍රැක් එකක් තිබිල මන් ගම් ටිකක් දැම්ම අර ගලවපු වෙලාවෙම .:yes:

    :yes::yes::yes:
    නැත්නම් කාබ් ක්ලීනර් හරි WD40 හරි ටිකක් ස්ප්‍රේ කලානම් ඒත් බලාගන්න පුළුවන් ලීක් එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට ක්ලච් ප්ලේටුත් දාන්න වෙයි වගේ. කික් කරනකොට කික් එක නිකන් බහිනවා එන්ජිම කැරකෙන්නෙ නෑ :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    carb boot හතර ලග තමා බන් ගොඩක් දුරට. idle එකේ තියෙද්දි වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න boot එකෙන් boot එකට වෙන වෙනම. idle එකේ වෙනසක් දැනෙන boot එකේ තමා මචන් leak එක ඇත්තෙ. මගෙත් එක තැනක පොඩි ක්‍රැක් එකක් තිබිල මන් ගම් ටිකක් දැම්ම අර ගලවපු වෙලාවෙම .:yes:

    කුකුලෝ ජේඩ් එකට එක කාබ්‍යුරේටරයද එන්නේ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලෝ ජේඩ් එකට එක කාබ්‍යුරේටරයද එන්නේ?

    සිලින්ඩර් 4රට එක ගානෙ මචන් කාබ් 4ක් එනව.තනි එකට යනකම් ගලවන්න පුලුවන්. මැද ඇණ තියෙනව ඒකට. කරලනම් නෑ. කරොත් O ring එහෙමත් අලුතෙන්ම දාන්න ඕනලු. හොන්ඩ මහත්තය ලග cost cutting නෑනෙ. දොබෙන් යන්න දීල තියෙන්නෙ :sorry::sorry:

    guzzy660108-img600x450-1283928609lo91pt60051.jpg

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිලින්ඩර් 4රට එක ගානෙ මචන් කාබ් 4ක් එනව.තනි එකට යනකම් ගලවන්න පුලුවන්. මැද ඇණ තියෙනව ඒකට. කරලනම් නෑ. කරොත් O ring එහෙමත් අලුතෙන්ම දාන්න ඕනලු. හොන්ඩ මහත්තය ලග cost cutting නෑනෙ. දොබෙන් යන්න දීල තියෙන්නෙ :sorry::sorry:

    guzzy660108-img600x450-1283928609lo91pt60051.jpg

    සිරි වෙනවා.කොහොමද බන් කාබ් එජෙස් කරන්නේ.සිලින්ඩරෙන් සිලින්ඩරේට එජෙස් කරන්න ඕනිද?එජකුලේට වෙනවනේ බන්
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    15726933_10154889127863522_7968720198314809665_n.jpg

    15822750_10154889127683522_2646555134526472704_n.jpg

    10154889128218522

    පරසම් වෙයල්ලා කොල්ලනේ මේ දවස් bike වලට හොද නෑ.... accdint වැඩි .........
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරි වෙනවා.කොහොමද බන් කාබ් එජෙස් කරන්නේ.සිලින්ඩරෙන් සිලින්ඩරේට එජෙස් කරන්න ඕනිද?එජකුලේට වෙනවනේ බන්
    හතරෙම ඉතින් මික්ස්චර් සෙටින්ග්ස් එකයි මචන්. ඒ ටික හතරෙම තියන්න තමා තියෙන්නෙ. ඒ ඇරෙන්න ඊට පස්සෙ ඉතින් බැලන්ස් කරන්න ඕන මීටරයකින් හෝ නෝමල් bench sync වලින් :yes: මන් කරපු ඒවගෙ ෆොටෝස් දැම්ම මන් කලින් :yes: parts ටික කම්ප්ලීට්නම් ලොකු කේස් එකක් නෑ මචන්. පොඩි O ring එක washer එක පවා හැබැයි තියෙන්නම ඕන. නැත්තන් ඉතින් ෆෝල්ට් එකක් ආවහම හොයාගන්න ආයෙ මහන්සි වෙන්න වෙනව. කාබ් එකේ ඇතුලෙ පාර්ට්ස් එහෙමත් ගොඩක් ගනන් නෑ :P ජෙනුයින් diaphragm එකම විතරක් අලුතෙන්ම ගන්නවනම් 11000ක් වගේ ඉතාම සුලු මුදුලකට ගන්න පුලුවන් :sorry: රීකන්ඩිශන් 5000ක් 6000ක් වෙනවලු. Keihin jet සෙට් එකත් එහෙමමයි :sorry: Keihin පෙට්‍රොල් ටැප් එකමත් 5000ක් - 7000ක් වගේ කියනව රීකන්ඩිශන් :sorry: මේවගෙ japan auction වල ගනනුත් ඔය ලග ලග යන්නෙ. durability එක වැඩි හින්දද මන්ද අස්ප ගනන් :sorry: ශමින්ද පුතේ හොද සිලින්ඩර් හතරක් බස්සමු. once a ජාඩි lover always a ජාඩි lover :love::love::cool::cool:

    පරසම් වෙයල්ලා කොල්ලනේ මේ දවස් bike වලට හොද නෑ.... accdint වැඩි .........
    පව් බන් :sorry::sorry: නිවන් සැප ලැබේවා :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හතරෙම ඉතින් මික්ස්චර් සෙටින්ග්ස් එකයි මචන්. ඒ ටික හතරෙම තියන්න තමා තියෙන්නෙ. ඒ ඇරෙන්න ඊට පස්සෙ ඉතින් බැලන්ස් කරන්න ඕන මීටරයකින් හෝ නෝමල් bench sync වලින් :yes: මන් කරපු ඒවගෙ ෆොටෝස් දැම්ම මන් කලින් :yes: parts ටික කම්ප්ලීට්නම් ලොකු කේස් එකක් නෑ මචන්. පොඩි O ring එක washer එක පවා හැබැයි තියෙන්නම ඕන. නැත්තන් ඉතින් ෆෝල්ට් එකක් ආවහම හොයාගන්න ආයෙ මහන්සි වෙන්න වෙනව. කාබ් එකේ ඇතුලෙ පාර්ට්ස් එහෙමත් ගොඩක් ගනන් නෑ :P ජෙනුයින් diaphragm එකම විතරක් අලුතෙන්ම ගන්නවනම් 11000ක් වගේ ඉතාම සුලු මුදුලකට ගන්න පුලුවන් :sorry: රීකන්ඩිශන් 5000ක් 6000ක් වෙනවලු. Keihin jet සෙට් එකත් එහෙමමයි :sorry: Keihin පෙට්‍රොල් ටැප් එකමත් 5000ක් - 7000ක් වගේ කියනව රීකන්ඩිශන් :sorry: මේවගෙ japan auction වල ගනනුත් ඔය ලග ලග යන්නෙ. durability එක වැඩි හින්දද මන්ද අස්ප ගනන් :sorry: ශමින්ද පුතේ හොද සිලින්ඩර් හතරක් බස්සමු. once a ජාඩි lover always a ජාඩි lover :love::love::cool::cool:
    (

    කෝටිපතියෝ:dull::dull:

    සිලින්ඩර් හතරක් ගන්න?
    මේ අලුත් අවුරුද්දේ මම මුකුත් කියන්නේ නෑ
    :angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලැබුවා වූ නව වසර සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවන රෝද දෙක හතර වන සතුට සෞහාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා.​
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පල්සර් කුකුල්ලු සේරටම ජපන් පදින්න ලැබෙන්න සුභ සුභ අලුත් අවුරුද්දක් වෙවා.. ජයින් ජයිම වීවා :lol: :lol: :lol: :cool: :cool:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පල්සර් කුකුල්ලු සේරටම ජපන් පදින්න ලැබෙන්න සුභ සුභ අලුත් අවුරුද්දක් වෙවා.. ජයින් ජයිම වීවා :yes::yes::yes::yes::P:P:P:P:D:D:D:D:D