උබ කියන එකෙත් ඇත්තක් තියෙනව කෑලි බෑලි එහෙම අඩු ඇති හොයාගන්න අනිවර්යෙන් :dull: බාන්ඩෙනම් හොදට තිබ්බ :) mod කරල අනන් මනන් මුකුත් නෑ වැඩිය. Fireblade සෙට් එකේ under seat exhaust ආව එකක්. කන් දෙකත් වැහෙන්නම හොදට හෙල්මට් එක දාන් මිසක් නිකන්නම් ඉන්න අමරුයි ස්ටාර්ට් කලහම බයික් එක ලග :rofl: ඔය යට දාල...