මෙහෙම දෙයක් දෙන එක කිහිප අතකින් වාසියි බං ..
1 . මේක සාම්ප්‍රධායික නොවන වෙනස් තෑග්ගක් ( වෙන උන් ටෙඩියෝ , මල් .. දෙනකොට මෙහෙම එකක් දුන්නොත් කෙල්ලට හිතාගන්න බැරි වෙයි ) :D
2 . මේක තාක්ෂනය අතින් ටිකක් ඉදිරියෙන් ඉන්න නිසා තවම ලංකාවේ අපේ අය අතට මේ වගේ දෙයක් ඇවිල්ල නැහැ . :yes:
3. වැදගත්ම දේ තමයි...